Gankanda Central College

Gankanda Central College Official facebook fan page.

13/10/2022
Congratulations Team Gankanda.
17/09/2022

Congratulations Team Gankanda.

වරලත් ගෘහ නිර්මානශිල්පී ගන්කන්ද 96 කන්ඩායමේ රසික වික්‍රමනායක සොයුරා විසින් රචිත අපේ ගම් දනව් අතරින් දිවගිය ලන්කාවේ පුන්ච...
04/10/2021

වරලත් ගෘහ නිර්මානශිල්පී ගන්කන්ද 96 කන්ඩායමේ රසික වික්‍රමනායක සොයුරා විසින් රචිත අපේ ගම් දනව් අතරින් දිවගිය ලන්කාවේ පුන්චි කෝච්ච්ය පිලිබද ගවේශනාත්ම ග්‍රන්තය වෙනුවෙන් අපගේ උපහාරය.

ග්‍රන්තය පිලිබද වැඩිදුර තොරතුරු වට්සැප් +94763855228, [email protected]

ආදි ගන්කන්දීයන්ගේ සොඳුරු සැඳැව Zoom  ඔස්සේ සැප්තැම්බර් මස 11 වන දින රාත්‍රී 8 සිට පැවත්වේ .. දෙස් විදෙස් ඔබ සැමට ආරාධනා....
04/09/2021

ආදි ගන්කන්දීයන්ගේ සොඳුරු සැඳැව Zoom ඔස්සේ සැප්තැම්බර් මස 11 වන දින රාත්‍රී 8 සිට පැවත්වේ .. දෙස් විදෙස් ඔබ සැමට ආරාධනා.

සම්බන්ධ වීමට Zoom හරහා පිවිසෙන්න

https://us02web.zoom.us/j/84926587272?pwd=eTkzTk1yaGFmRG5SQnNHNTZWUFZ6dz09

Meeting ID: 849 2658 7272
Passcode: 12345

ඉස්සරම නන් කිව්වෙ පොඩ්ඩෙ අයිය කියල ඊට පස්සේ කිව්වෙ පොඩ්ඩෙ මාම කියල දැන් නම් එයා පොඩ්ඩෙ සීය වෙලා. පාසැල් ජීවිතයේ තවත් ආදර...
01/09/2021

ඉස්සරම නන් කිව්වෙ පොඩ්ඩෙ අයිය කියල ඊට පස්සේ කිව්වෙ පොඩ්ඩෙ මාම කියල දැන් නම් එයා පොඩ්ඩෙ සීය වෙලා. පාසැල් ජීවිතයේ තවත් ආදරය කරපු කරන චරිතයක්.

14/08/2021

ගන්කන්ද මැදි විදුහල් කීර්තිමත් ආදි සිසු වරලත් ඉන්ජිනේරු තිමිර ගොඩකුබුර(91 කන්ඩායම) සොයුරා ශ්‍රි ලන්කා ඉජිනේරු ආයතනයේ විධායක කමිටුවට මෙවර තරග කිරීම සදහා සුදුසුකම් ලබා සිටී.
දයාබර වරලත් ඉන්ජිනේරු සොයුර, සොයුරිය අගෝස්තු 14 සිට 27 දක්වා පැවත්වෙන විද්‍යුත් චන්ද විමසීමේදී ඔබගේ සහයෝගය තිමිර සොයුරා වෙනුවන් ලබා දෙන මෙන් ඉතා ගවුරවයෙන් ඉල්ලා සිටිමු.

අපේ ආදි ශිෂ්‍යාවකට මේ වෙලාවේ ඔයාලා දෙන සහයෝගය ගොඩාක් වටිනවා..🤝❤
15/07/2021

අපේ ආදි ශිෂ්‍යාවකට මේ වෙලාවේ ඔයාලා දෙන සහයෝගය ගොඩාක් වටිනවා..🤝❤

උසස් පෙළ නවක සිසුන් බදවා ගැනීම online ආකරයට සිදු කිරීමට තීරණය කර ඇත. ඒ සදහා පහත form එකට යන්නවැඩිදුර තොරතුරු :- 071 6459...
09/05/2020

උසස් පෙළ නවක සිසුන් බදවා ගැනීම online ආකරයට සිදු කිරීමට තීරණය කර ඇත. ඒ සදහා පහත
form එකට යන්න
වැඩිදුර තොරතුරු :- 071 6459744
2020 උසස් පෙළ ප්‍රවේශය සඳහා අයදුම්පත සම්පූර්ණ කිරීමට උපදෙස්

*** පාසල් හා බාහිර අයදුම්කරුවන් සඳහා *** 1. ඉංග්‍රීසි කැපිටල් අකුරින් අයදුම්පත සම්පූර්ණ කරන්න.(ENGLISH BLOCK LETTERS) 2. එක් අංශයක් සඳ...

09/05/2020

2022 A/L අයදුම්පත් ලබා ගන්නේ කෙසේද සවිස්තරාත්මකව මෙම මස 11 වෙනිදායින් පසු බලාපොරොත්තු වන්න.

Volleyball Under 19 Rathnapura District Champions R/ Gankanda Central College (1973)N.P Gunaratna,Sarath kumarasingha,T ...
08/05/2020

Volleyball Under 19 Rathnapura District Champions
R/ Gankanda Central College (1973)
N.P Gunaratna,Sarath kumarasingha,T D kamalasena,R A Siripala,Sunil Somaratna,M A N Gunaratna,T D premaratna.
( Tag your colleagues and share this sweet memories )

02/05/2020
02/05/2020

Address

School Lane
Pelmadulla
70070

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0452243437

Alerts

Be the first to know and let us send you an email when Gankanda Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Gankanda Central College:

Share