04/09/2026
Vacancy - Production Manager (Salt Manufacturing)🧑🏫🏷️..........................
One of the leading privately owned Salt manufacturing company in Puttalam is looking for an energetic Production Manager.🧑🏫🤵
Responsibilities..📤✏️
* Salt production management
* Water Management
* Quality & Compliance management
* Leadership & Team management
Qualifications......📜📚🧑🎓
* Degree and / or PGD, Masters in following fields.
🧪
Engineering ⚙️
resource management 🧑🎓
or other related field 🧑🔧
* Acceptable experience in industrial production, preferably salt or other industries.🔖🔖
දිවයිනේ ප්‍රධානතම පෞද්ගලික ලුණු නිෂ්පාදන ආයතනයක් සඳහා නිෂ්පාදන කළමණාකරු ඇබෑර්තු...
වගකීම්....
* ලුණු නිෂ්පාදනය කළමණාකරණය කිරීම
* ජල කළමණාකරණය
* තත්ව කළමණාකරණය
* නායකත්වය හා කණ්ඩායම් කළමණාකරණය
අධ්‍යාපන සුදුසුකම්...
* රසායන විද්‍යාව, ජල විද්‍යාව, වාරි තාක්ෂණය හෝ රසායන ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ උපාධිය.
* ඉහත විෂයන්ගෙන් ලබා ඇති පශ්චාත් උපාධි හෝ විද්‍යාපති උපාධි කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වනු ලැබේ.
වෘත්තීය සුදුසුකම්....
* ලුණු හෝ වෙනත් නිෂ්පාදන ක්ශේත්‍රයක පලපුරුද්ද
* ජල කළමණාකරණය, පොම්ප ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනුම
Please send your CVs
Praveen de Alwis
Whatsapp - 0713765014
Email - [email protected]