Peradeniya Students' Union

Peradeniya Students' Union The University of Peradeniya is the largest & oldest university of Sri Lanka and a renowned state university.

It was established as the University of Ceylon in 1942.

🎓 Congratulations to the graduates of the 87th General Convocation – 2025!Your graduation is not merely a personal achie...
24/06/2026

🎓 Congratulations to the graduates of the 87th General Convocation – 2025!

Your graduation is not merely a personal achievement, it is also a victory born from collective struggle, sacrifice, and the unwavering defense of public education. ✊

We honor every graduate who stood for justice, equality, and the preservation of free education in Sri Lanka. 📖🇱🇰

Peradeniya Students’ Union
University of Peradeniya

22/06/2026
22/06/2026

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පසුගිය ජුනි 20 වන දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ ශිෂ්‍ය වීර දින ප්‍රධාන සැමරුම සඳහා,

H.B හේරත් සහෝදරයාගේ මව වන K. අමරාවතී මෑණියන්,
H.B හේරත් සහෝදරයාගේ සොහොයුරු වන සයුරංග හේරත් මහතා,
H.B හේරත් සහෝදරයාගේ නැගණිය වන චන්ද්‍රිකා හේරත් මහත්මිය,
ආනන්ද ඉඩමේගම සහෝදරයාගේ නැගණිය වන සුනේත්‍රා ඉඩමේගම මහත්මිය,
උපාලි ජයවීර සහෝදරයාගේ සොහොයුරු වන නිහාල් ජයවීර මහතා,
1981ධවල පත්‍රිකාවට එරෙහි සටන් කාලය තුළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වගකීම දැරූ සමරතුංග මහතා,

ඇතුළු පිරිසක් ප්‍රධාන ආරාධිතයන් ලෙස සම්බන්ධ විය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

20/06/2026
19/06/2026
அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்!மாணவர் வீரர்கள் தினம் 2026பிரதான கொண்டாட்டம்பேராதனைப் பல்கலைக்கழகத்தில் - ஜூன் 20 அ...
17/06/2026

அவர்கள் உங்களை வரம்பின்றி நேசித்தனர்!

மாணவர் வீரர்கள் தினம் 2026

பிரதான கொண்டாட்டம்

பேராதனைப் பல்கலைக்கழகத்தில் - ஜூன் 20

அனைத்து பல்கலைக்கழக மாணவர் ஒன்றியம்.

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ!ශිෂ්‍ය වීර දිනය 2026ප්‍රධාන සැමරුම - ජුනි 20පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීඅන්තර් විශ්වවිද්‍යාල...
17/06/2026

ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළහ!
ශිෂ්‍ය වීර දිනය 2026

ප්‍රධාන සැමරුම - ජුනි 20
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

17/06/2026

අත්තටු ලැබුණෙ නුඹේ සවියෙනි ඉගිලෙන්න...

හංගා තියාගෙන නුඹ විඳි උණු කඳුළු...
නින්දා විඳි හිතින් ඉවසා සිටි අයුරු...
පෙන්නා ලොවට හෙලුවා රතු ලේ අහුරූ..
දුන්නා අපිට දිනලා සන්තක අකුරු...

දුප්පත් පැටව් උරුමය පිටකට යන්න...
දුන්නෑ නුඹේ හයියයි පිහිටට දුන්න...
බේරාගන්න බැරි වැට මායිමෙ උන්න..
නුඹ නොසිටියා නම් බොහෝ දේ වී සින්න...

අදටත් වීර සිසු ගීතය ඇහෙනකොට...
දැනුණා අමුතු ගැඹුරක් පපු රිදෙනකොට..
පෙරදා මහ මගේ නුඹෙ ලේ හැලෙනකොට...
තිබුණා නොමැකෙනා කැළලක් ඉතිරි කොට...

මහ මඟ අනෝරා ලේ වැහි වැගිරෙද්දී...
මිරිවැඩි රළු දෙපා යට නුඹ මිරිකෙද්දී...
යදමින් වැදූ අවියෙන් හිස වෙන් වෙද්දී..
නොමිනිස් ගිනි දැවුණි නුඹ බිම මියැදෙද්දී...

නොනමා දණින් වැටෙමින් කොහෙ පැකිලෙන්න...
බාධක කම්කටොලු අතරින් නැගිටින්න...
සොයමින් අකුරු අහසට අත් විහිදන්න...
අත්තටු ලැබුණෙ නුඹේ සවියෙනි ඉගිලෙන්න...

සංජුලා සත්සරණි
23/24 වසර කණ්ඩායම
සම සෞඛ්‍ය විද්‍යා පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Address

Peradeniya
Peradenya

Website

Alerts

Be the first to know and let us send you an email when Peradeniya Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share