St John Ambulance - Piliyandala Boralasgamuwa Area

St John Ambulance - Piliyandala Boralasgamuwa Area Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St John Ambulance - Piliyandala Boralasgamuwa Area, Piliyandala.

MEDICARE 2024 ජාතික සුව සේවා ප්‍රදර්ශනය 2024 මාර්තු මස 1,2 සහ 3 යන දිනයන් හී BMICH හී දී උදෑසන 09.00 සිට 07.00 දක්වා පැව...
03/03/2024

MEDICARE 2024 ජාතික සුව සේවා ප්‍රදර්ශනය 2024 මාර්තු මස 1,2 සහ 3 යන දිනයන් හී BMICH හී දී උදෑසන 09.00 සිට 07.00 දක්වා පැවැත්වේ.මෙහි ප්‍රදර්ශන කුටියක් සහ ප්‍රථමාධාර රාජකාරි අප දිස්ත්‍රික්කය විසින් සිදුකරනු ලැබේ. දෙවෙනි දිනයේ විශේෂ අවස්ථා.

MEDICARE 2024 National Healthcare Exhibition will be held at BMICH on March 1,2 and 3, 2024 from 09.00 am to 07.00 am. There will be an exhibition booth and first aid duties will be conducted by our district. Highlights of the second day.










23/02/2024

👨‍⚕️👩‍⚕️🚑🚨

නව ආරම්භයක් ...සුහද හමුවක්….                   කොළඹ දිස්ත්‍රික් නිලධාරී මණ්ඩලය ද  ගරු අණදෙන නිලධාරී තුමා ගේ සහ ගරු ප්‍රධ...
27/01/2024

නව ආරම්භයක් ...සුහද හමුවක්….

කොළඹ දිස්ත්‍රික් නිලධාරී මණ්ඩලය ද ගරු අණදෙන නිලධාරී තුමා ගේ සහ ගරු ප්‍රධාන කොමසාරිස් තුමා ගේ සහභාගීත්වයෙන් පැවති සුහද හමුව.
නව ගමනකට සහයෝගය දීම සදහා අද දින ජාතික මූලස්ථානයේ දී අප සමග අත් වැල් බැදගත් ඔබට අපගේ හදපිරි ස්තුතිය…

A new beginning...a friendly meeting..

The friendly meeting was held with the participation of the Honorable Commander and the Honorable Chief Commissioner of Colombo District Officers.
Our heartfelt thanks to you who joined hands with us today at the national headquarters to support a new journey...









ඔබ සැමට සාමය සතුට පිරි නීරෝගිමත් සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා…!May you all have a peaceful, happy and healthy new year...
01/01/2024

ඔබ සැමට සාමය සතුට පිරි නීරෝගිමත් සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා…!

May you all have a peaceful, happy and healthy new year...!







පිළියන්දල බොරලැස්ගමුව කලාපය විසින් මෙහෙයවන "නායකත්වයට නායකත්වයක් " පාසල් නායකත්ව පුහුණු කදවුරැ මාලාවේ හතරවන නායකත්ව පුහු...
23/12/2023

පිළියන්දල බොරලැස්ගමුව කලාපය විසින් මෙහෙයවන
"නායකත්වයට නායකත්වයක් " පාසල් නායකත්ව පුහුණු කදවුරැ මාලාවේ හතරවන නායකත්ව පුහුණු කදවුර බොරලැස්ගමුව මහා විද්‍යාලයේ පාසල් ශිෂ්‍ය නායක සංසදය සහ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා පාසල් ඒකකය වෙත දෙසැම්බර් මස 16 සහ 17 යන දෙදින තුල අති සාර්ථකව පැවැත්විණි...

Conducted by Piliyandala Boralasgamuwa Region
The fourth leadership training camp of the "Leadership to Leadership" school leadership training camp series was held very successfully on the 16th and 17th of December at Boralasgamuwa Maha Vidyalaya School Student Leader Forum and St. John Ambulance brigade School Unit...






23/12/2023
"නායකත්වයට නායකත්වයක්"සර් ජෝන් කොතලාවල විද්‍යාලීය ශීෂ්‍ය නායක සංසදය සදහා පැවැත්වූ දෙදින නායකත්ව පුහුණු කදවුර ඉතා සාර්ථකව...
02/09/2023

"නායකත්වයට නායකත්වයක්"

සර් ජෝන් කොතලාවල විද්‍යාලීය ශීෂ්‍ය නායක සංසදය සදහා පැවැත්වූ දෙදින නායකත්ව පුහුණු කදවුර ඉතා සාර්ථකව අවසන් කිරීමට කොළඹ දිස්තික් පිළියන්දල කොට්ඨාශයේ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදා කදවුරැ හා නායකත්ව පුහුණු ඛණ්ඩයට හැකි විය..

"Leadership to Leadership"

The St. John Ambulance Brigade Camp and Leadership Training Unit of Piliyandala Division of Colombo District were able to successfully complete the two-day leadership training camp held for the Sir John Kotalawala College Student Leader Forum.












#සර්වෝදය

29/08/2023

🚑 👨‍⚕️ 👩‍⚕️ 👮‍♀️





Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when St John Ambulance - Piliyandala Boralasgamuwa Area posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to St John Ambulance - Piliyandala Boralasgamuwa Area:

Shortcuts

Share