Westfield Campus

Westfield Campus Westfield Campus to establish a specialized institute that will offer high-quality educational programs.

serve to large number of students who are expecting to upgrade their knowledge as a requirement of their mid-career development in various field.

05/09/2026

✨ 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗕𝘂𝗱𝗱𝗵𝗶𝘀𝘁 𝗣𝗮𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆
✨ බෞද්ධ මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව
අදම අප හා එක්වන්න. ඔබගේ ආසනය වෙන් කරවා ගන්න අදම වෙන්කරවා ගන්න අමතන්න.
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽: 0744110620

🏛️ PSB University – Cambodia
✅ 𝗨𝗚𝗖 𝗥𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘇𝗲𝗱

✨ Diploma in Criminology and Criminal Justice ✨ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවඅදම අප හා එක්වන්...
05/09/2026

✨ Diploma in Criminology and Criminal Justice
✨ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

අදම අප හා එක්වන්න. ඔබගේ ආසනය වෙන් කරවා ගන්න අදම වෙන්කරවා ගන්න අමතන්න.
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽: 𝟬𝟳𝟲𝟭𝟭𝟮𝟰𝟯𝟱𝟮

🏛️ PSB University – Cambodia
✅ 𝗨𝗚𝗖 𝗥𝗲𝗰𝗼𝗴𝗻𝗶𝘇𝗲𝗱

🌕🪷 නිකිණි පුර පසළොස්වක පොහොය දිනය 🪷🌕  ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන,පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏නිකිණි පොහොය දිනය බෞ...
27/08/2026

🌕🪷 නිකිණි පුර පසළොස්වක පොහොය දිනය 🪷🌕

ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන,
පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🙏

නිකිණි පොහොය දිනය බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී දිනයකි. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසු පළමු ධර්ම සංගායනාව පැවැත්වීමත්, ආනන්ද හිමියන් අරහත්භාවයට පත්වීමත් වැනි වැදගත් ශාසනික සිදුවීම් සිහිපත් කරනු ලබන්නේ නිකිණි පොහොය දිනයේදීය. 🙏🪷

මෙවර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ තවත් සුවිශේෂීත්වයක් වන්නේ, ශ්‍රී දළදා වහන්සේට උපහාර පිණිස පැවැත්වෙන ඓතිහාසික මහනුවර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර ද අද රාත්‍රියේ පැවැත්වීමයි. 🐘✨

දළදා වහන්සේට උපහාර දක්වමින්, අපේ බෞද්ධ උරුමය, සංස්කෘතිය හා සම්ප්‍රදාය පරපුරෙන් පරපුරට රැකගනිමින් ඉදිරියට ගෙන යන මෙම උතුම් සංස්කෘතික උරුමය අප සැමගේ ගෞරවයට පාත්‍ර වේවා! 🇱🇰🪷

මෙම පින්බර පොහොය දිනයේ
ඔබගේ සිතට සැනසීමත්, ජීවිතයට යහපතත්, සතුටත්, සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයත් උදා වේවා! 🙏🌸

🪷 පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🪷

Westfield Campus
Empowers Individuals 🎓

🏳️සබ්බං පහාය ගමනීයං🏳️"සියල්ල අත්හැර යා යුතුය"WestField Campusඅප ආයතනයේ කතිකාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන𝙎𝙩𝙚𝙛𝙖𝙣 𝘽𝙚𝙧𝙚𝙣𝙜𝙚𝙧මහ...
25/08/2026

🏳️සබ්බං පහාය ගමනීයං🏳️
"සියල්ල අත්හැර යා යුතුය"

WestField Campus
අප ආයතනයේ කතිකාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන

𝙎𝙩𝙚𝙛𝙖𝙣 𝘽𝙚𝙧𝙚𝙣𝙜𝙚𝙧
මහතාගේ මෑණියගේ අභාවප්‍රාප්තය පිළිබඳව

WestField Campus
කාර්ය මණ්ඩලයේ සාතිශය සංවේගය.

විශේෂ දැනුම්දීමයි! BA in Tamil as a Second Languageහදුන්වාදීමේ වැඩසටහන (Orientation Programme) 2026/08/23 (ඉරිදා) රාත්‍ර...
23/08/2026

විශේෂ දැනුම්දීමයි!
BA in Tamil
as a Second Language
හදුන්වාදීමේ වැඩසටහන (Orientation Programme)
2026/08/23 (ඉරිදා)
රාත්‍රී 8.30 සිට 9.45 දක්වා පැවැත්වේ.
(සිංහල මාධ්‍ය සිසුන් සදහා විශේෂයි)
ආසන සීමිත බැවින් 0711570066 අංකයට දැන්ම ඇමතුමක් ලබා දී ආසන වෙන් කර ගන්න.
මෙම වැඩසටහනට Zoom හරහා ඔබට සම්බන්ධ වියහැක.

22/08/2026

🎓 හදවතින්ම බැඳුණු භාෂාවකට, නිල වටිනාකමක්! 🇱🇰

“මේ වගේ උපාධියක් අපටත් තිබුණා නම්…” කියලා ඔබත් කවදාහරි හිතලා ඇති.

කාලයක් තිස්සේ බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි ඒ අවස්ථාවට, Westfield Campus වෙතින් අද නව දොරටුවක් විවෘත වී තිබෙනවා.

🇱🇰 ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති හිඩසක් පුරවමින්, BA in Tamil as a Second Language උපාධිය හැදෑරීමට දැන් ඔබටත් අවස්ථාව උදා වී තිබෙනවා.

✨ මේ අවස්ථාව පිළිබඳව දැනටමත් ලියාපදිංචි වී සිටින සිසුන් මොනවාද කියන්නේ?

මෙම වැඩසටහනට දැනටමත් එක්වී සිටින ගුරුවරුන්, රාජ්‍ය සේවකයින්, භාෂා පරිවර්තකයින් සහ භාෂා ක්ෂේත්‍රයේ වෘත්තිකයින් තමන්ගේ අදහස්, බලාපොරොත්තු සහ සතුට අප සමඟ බෙදාගෙන තිබෙනවා.

🎥 ඒ අදහස් ඔබටත් දකින්න පුළුවන් මේ වීඩියෝවෙන්.
මෙය ඔවුන් බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවක් වන්නේ ඇයි? ඔවුන් මෙම උපාධිය තෝරාගත්තේ ඇයි? ඔවුන්ගේම වචනවලින්ම දැනගන්න.

මෙය හුදෙක් උපාධියක් නොවෙයි. ඔබ සතු දෙමළ භාෂා දැනුමට නිල අධ්‍යාපනික වටිනාකමක් එක් කරමින්, ඔබේ වෘත්තීය අනාගතයට නව අවස්ථා විවර කරගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්.

🌟 නව අධ්‍යාපනික ගමනේ පළමු කණ්ඩායමේ කොටස්කරුවෙකු වන්න!

මේ වටිනා අවස්ථාව මගහරින්න හිතන්නවත් එපා.

🎓❤️ ඔබේ දැනුමට වටිනාකමක් එක් කරගන්න. අදම ලියාපදිංචි වන්න!

විශේෂ දැනුම්දීමයි! BA in Tamil as a Second Languageහදුන්වාදීමේ වැඩසටහන (Orientation Programme) 2026/08/16 (ඉරිදා) රාත්‍ර...
16/08/2026

විශේෂ දැනුම්දීමයි!

BA in Tamil
as a Second Language
හදුන්වාදීමේ වැඩසටහන (Orientation Programme)
2026/08/16 (ඉරිදා)
රාත්‍රී 8.30 සිට 9.45 දක්වා පැවැත්වේ.
(සිංහල මාධ්‍ය සිසුන් සදහා විශේෂයි)

ආසන සීමිත බැවින් 0711570066 අංකයට දැන්ම ඇමතුමක් ලබා දී ආසන වෙන් කර ගන්න.
මෙම වැඩසටහනට Zoom හරහා ඔබට සම්බන්ධ වියහැක.

QUALITY IS NOT AN INDUSTRY. IT’S A STANDARD. 🎯ඔබ වැඩ කරන්නේ කුමන ක්ෂේත්‍රයක වුණත්,Quality කියන්නේ ඕනෑම ආයතනයකට වැදගත් වන...
14/08/2026

QUALITY IS NOT AN INDUSTRY. IT’S A STANDARD. 🎯

ඔබ වැඩ කරන්නේ කුමන ක්ෂේත්‍රයක වුණත්,
Quality කියන්නේ ඕනෑම ආයතනයකට වැදගත් වන දෙයක්.

නිෂ්පාදනයක්, සේවාවක් හෝ ක්‍රියාවලියක් සාර්ථකව පවත්වාගෙන යාමට
Quality Management පිළිබඳ දැනුම අද වැදගත් වටිනාකමක්.

🎓 Diploma in Quality Management

⏱️ 1 Year Duration
📚 30 Credits
🎯 SLQF Level 3

Quality Management කියන්නේ එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ දැනුමක් නොවෙයි.
ඔබේ වර්තමාන වෘත්තියට වගේම, අනාගත career growth එකටත් එය වටිනා එකතු කිරීමක්.

🚀 2026 September Intake

📲 වැඩි විස්තර සඳහා Call / WhatsApp
0744110619 | 0112607323

ONE BIG STEP. A BETTER CAREER DIRECTION. 🎯Quality Management කියන්නේ certificate එකක් විතරක් නෙවෙයි.ඔයාගේ career එකට තවත...
14/08/2026

ONE BIG STEP. A BETTER CAREER DIRECTION. 🎯

Quality Management කියන්නේ certificate එකක් විතරක් නෙවෙයි.
ඔයාගේ career එකට තවත් වටිනා knowledge & skills එකතු කරන step එකක්.

ඔයාට…

🔹 Quality field එකට enter වෙන්න
🔹 Career progression & promotions සඳහා prepare වෙන්න
🔹 වැඩි responsibility එකක් handle කරන්න අවශ්‍ය skills develop කරගන්න
🔹 Professional qualification එක upgrade කරගන්න
🔹 Better career opportunities explore කරන්න

හිතෙනවා නම්, මේක ඔයාගේ ONE BIG STEP වෙන්න පුළුවන්. 🎯

📌 Diploma in Quality Management – Batch 03
⏳ Duration: 1 Year
🎓 30 Credits
📚 SLQF Level 3

Sometimes, one conversation is all it takes to find your next step.

👉 Take the first step. Get in touch with us for programme details.

📱 074 411 0619 | 011 226 07323





🎓✨ 𝐀/𝐋 විභාගයට මුහුණ දෙන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් – 𝐖𝐞𝐬𝐭𝐟𝐢𝐞𝐥𝐝 𝐂𝐚𝐦𝐩𝐮𝐬 වෙතින් ❤️ඔබ අද මුහුණ දෙන්නේ විභාගයකට පමණක් නොවෙයි…...
10/08/2026

🎓✨ 𝐀/𝐋 විභාගයට මුහුණ දෙන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් – 𝐖𝐞𝐬𝐭𝐟𝐢𝐞𝐥𝐝 𝐂𝐚𝐦𝐩𝐮𝐬 වෙතින් ❤️

ඔබ අද මුහුණ දෙන්නේ විභාගයකට පමණක් නොවෙයි…
ඔබේ හෙට දවස වෙනස් කළ හැකි වැදගත් පියවරකටයි! 🌟

වසර ගණනාවක් පුරා ඔබ දැරූ මහන්සිය, නිදි වර්ජිත රාත්‍රීන්, අතහැර නොදමා කළ කැපකිරීම් සහ ඔබේ සිහින වෙනුවෙන් තැබූ සෑම පියවරක්ම අද ඔබ සමඟයි. 💪📚

විභාග ශාලාවට යන විට බිය නොවන්න. ඔබ ගැන විශ්වාස කරන්න.
ඔබ දන්නා දේ උපරිමයෙන් ලියන්න. මතක තබාගන්න — එක් විභාගයක් ඔබේ වටිනාකම තීරණය නොකරයි; නමුත් ඔබේ උත්සාහය ඔබේ අනාගතයට මඟ පෙන්වයි. ❤️

🌟 හිතට ධෛර්යය…
🧠 මනසට විශ්වාසය…
✍️ පෑනට ශක්තිය…
🎯 ඉලක්කයට අවධානය…
🏆 ප්‍රතිඵලයට ජයග්‍රහණය!

ඔබේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා!
ඔබේ මහන්සියට වටිනා ප්‍රතිඵලයක් ලැබේවා!
ඔබ සිහින දකින විශ්වවිද්‍යාලය, වෘත්තිය සහ ජීවිතය කරා යන්න ශක්තිය ලැබේවා! 🙏❤️

ඔබට පුළුවන්! ඔබ එය කළ යුතුමයි! 🔥

🌟 𝐁𝐞𝐬𝐭 𝐨𝐟 𝐋𝐮𝐜𝐤, 𝐀/𝐋 𝐇𝐞𝐫𝐨𝐞𝐬! 🌟

ඔබේ ජයග්‍රහණයේ පළමු පියවරට
𝐖𝐞𝐬𝐭𝐟𝐢𝐞𝐥𝐝 𝐂𝐚𝐦𝐩𝐮𝐬 වෙතින් උණුසුම් සුභ පැතුම්! ❤️🎓

“𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐢𝐧 𝐘𝐨𝐮𝐫𝐬𝐞𝐥𝐟 • 𝐃𝐨 𝐘𝐨𝐮𝐫 𝐁𝐞𝐬𝐭 • 𝐂𝐫𝐞𝐚𝐭𝐞 𝐘𝐨𝐮𝐫 𝐅𝐮𝐭𝐮𝐫𝐞” 🚀




Address

Piliyandala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Westfield Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share