Vessels Institute of Higher Education

Vessels Institute of Higher Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vessels Institute of Higher Education, College & University, 39/B/01 Sri Saranankara Road, Polgasowita.
(1)

🔶O/L අවසන් කල ඔබට පිළිගත් වෘත්තීය සුදුසුකමක් 🔶''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන පහත සදහන් වෘත්තීය සහතිකපත්...
03/04/2025

🔶O/L අවසන් කල ඔබට පිළිගත් වෘත්තීය සුදුසුකමක්

🔶''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන පහත සදහන් වෘත්තීය සහතිකපත්‍ර වැඩසටහන් හැදෑරීමට දැන් ඔබට අවස්ථාව.
---------------------------------------------------
🔶Certificate Program in Cost & Management Accounting
🔶Certificate Program in Quality Management
🔶Certificate Program in Human Resource Management
🔶Certificate Program in Business Management
---------------------------------------------------
✅අයදුම් කිරීමේ අවම සුදුසුකම - O/L පෙනී සිටි
✅දේශන ක්‍රමය - 100% පටිගතකරන ලද (රේකොඩින්) දේශන හරහා ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ. ඔබට ඕනෑම වාර ගණනක් දේශන හැදෑරිය හැකිය.

✅මාධ්‍යය : සිංහල මාධ්‍ය

✅සහතිකය: වැඩසටහන අවසානයේ ඉහළ පිළිගැනීමක් සහිත වටිනා සහතික පත්‍රයක් ලබාදේ.
----------------------------------------------------
🔶අපගේ ආයතනය මගින් මීට පෙර පැවැත්වූ සහතිකපත්‍ර වැඩසටහන් සාර්ථකව අවසන් කල සිසුන්ගේ අදහස් දැක්වීම් 👇
https://www.facebook.com/permalink.php?story_fbid=261460510064430&id=100086014495724

🔶මෙම සහතිකපත්‍ර වැඩසටහනේ වන කණ්ඩායම දැන් බදවා ගැනේ. ‘’දිරිය’’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔබට මෙම පාඨමාලා හැදෑරිය හැකිය.
🔶මුල් 20 දෙනාට නොමිලේ ලියාපදිංචි විය හැකිය.
🔶සිංහල මාධ්‍ය නව කණ්ඩායම දැන් බදවාගැනේ.
🔶ලියාපදිංචිය සීමිත සිසුන් සංඛ්‍යාවක් සදහා පමණි. ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.

🔶👉නොමිලේ ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා ඔබගේ නම, 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp- 076 824 5758

🔶අනාගත වෘත්තීය ජීවිතය වෙනුවෙන් කරන හොදම ආයෝජනය.Professional Qualification in Costing and Business Management Skill Devel...
21/07/2024

🔶අනාගත වෘත්තීය ජීවිතය වෙනුවෙන් කරන හොදම ආයෝජනය.

Professional Qualification in Costing and Business Management Skill Development

ඉහළ පිළිගැනීමක් සහිත මෙම වෘත්තීය පාඨමාලාව Online හරහා කෙටි කාලයකින් හදාරා, වෘත්තීය සහතිකපත්‍රය ලබාගෙන, ඔබත් ඔබගේ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න.
---------------------------------------------------------------
🔶මෙම වෘත්තීය පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට,

✅වෘත්තීය සුදුසුකමක් සතිත අභිමානවත් පුරවැසියකු බවට පත් වීම.
✅සම්මුක පරීක්ෂණ වලට ආත්ම විශ්වාසයෙන් යුතුව මුහුණදීමට හැකිවීම
✅වෘත්තීය මට්ටමේ ඉහල පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් ලැබීම.
✅ඔබ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්නම්, ඔබට ඉක්මනින් රැකියාවක් සොයාගැනීමට අවස්ථාව ලැබීම.
✅ඔබ රැකියාවේ උසස් වීමක්, වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්නම්, ඉක්මනින් රැකියාවේ උසස් වීමක්, වැටුප් වැඩිවීමක් ලබාගැනීමට හැකිවීම.
✅ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමට හැකිවීම.
---------------------------------------------------------------
🔶මෙම පාඨමාලාවේ ඇති විශේෂත්වය

✅විදිමත් e-learning application එකක් හරහා සියලු දේශන සිදුකිරීම.
✅සිංහල / English මිශ්‍ර මාධ්‍යයෙන් දේශණ පැවැත්වීම.
✅Assigment Base (No Exam)
✅සුදුසුකම් ලත් උපාධිධාරී ජේෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් සියලුම දේශණ සිදුකිරීම
✅සියලුම දේශණ e-learning application එක හරහා නැවත නැවත නැරඹීමට අවස්ථාව ලැබීම නිසා, අතපසුවන විෂය කරුණු හොදින් ධාරණය කරගැනීමට සිසුන්ට අවස්ථාව ලැබීම.
✅වෘත්තීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත වටිනා සහතිකපත්‍රයක් ලබාදීම.
---------------------------------------------------------------
🔶මෙම වෘත්තීය පාඨමාලාවට අයදුම් කල හැක්කේ කාටද.?

✅සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කල සිසුන්ට
✅රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට
✅කළමනාකරුවන් හා පරිපාලන නිලධාරීන්ට
✅විශ්ව විද්‍යාල සිසුන්ට
✅ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට
✅අමතර දැනුමක් හා අමතර වෘත්තීය සුදුසුසුකමක් සොයන ඕනෑම කෙනෙකුට
---------------------------------------------------------------
🔶වෙසෙල්ස් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂත්වය

✅ශ්‍රී ලංකාව තුල මෙම විදිමත් වෘත්තීය පාඨමාලාව පවත්වන එකම ආයතනය වෙසෙල්ස් ආයතනය පමණක් වීම.
✅සුදුසුකම්ලත් උපාධිධාරී ජේෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් හරහා සියලු දේශණ මෙහෙයවන ආයතනයක් වීම.
✅වෘත්තීය මට්ටමේ පාඨමාලා විදිමත් ආකාරයට පවත්වන ලංකාවේ ප්‍රධානම ආයතනය වීම
✅සිසුන්ගේ ගැටළු සදහා 24/7 සේවාව සලසන ලංකාවේ ඇති එකම ආයතනය වීම.
---------------------------------------------------------------
✴️ලියාපදිංචි වීමට සහ සියලු විස්තර සදහා,Whatsapp පණිවිඩයක් එවන්න.
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp / Call - 074 3890056
(සිසුන් සීමිත පිරිසක් පමණක් බදවාගැනේ )

සුභ නව වසරක් වේවා.! 🌼🌞
14/04/2024

සුභ නව වසරක් වේවා.! 🌼🌞

💥අවුරුදු ගානක් ඉගෙනගත්තත් තාම ඔයාට ඉංග්‍රීසි හරියට බෑ නේද.? 💥කවුරු මොන බයිලා ගැහුවත් ඉංග්‍රීසි භාෂවේ Grammar නැතුව මොකුත...
24/01/2024

💥අවුරුදු ගානක් ඉගෙනගත්තත් තාම ඔයාට ඉංග්‍රීසි හරියට බෑ නේද.?

💥කවුරු මොන බයිලා ගැහුවත් ඉංග්‍රීසි භාෂවේ Grammar නැතුව මොකුත් කරගන්න බෑ කියලා ඔයා දන්නවද.?

🔶පටලවා ගන්නේ නැතුව English Grammar ටික ගලපගන්න Vessels Institute ආයතනය මගින් මෙහෙයවන Free English Certificate Course එකට ඔබත් දැම්ම ලියාපදිංචි වන්න.
-----------------------------------------------------------------------
✴️මේ English පාඨමාලාවේ ඇති විශේෂත්වය.
-----------------------------------------------------------------------
✅01. ඉංග්‍රීසි භාෂාව පිලිබඳ මුලික දැනුමක් අවශ්‍ය නොවීම. මුලසිටම සරලව ඕනෑම දැනුම් මට්ටමක කෙනෙකුට සරලව තේරුම් ගතහැකි ලෙස, මෙම පාඨමාලාව සකස්කර ඇත.

✅02. මෙම ඉංගිසි පාඨමාලාව හැදෑරීමේදී ඔබට මතු වන ගැටළු වලට Whatsapp හරහා එවෙලේම සම්බන්ද වී විසදුම් ලබාගත හැකිවීම. (Whatsapp හරහා Anytime support එක ලබාදීම)

✅03. වයස් සීමාවක් නොමැත. ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ද වීමට හැකිවීම.

✅04. සුවිශේෂී කෙටික්‍රම හරහා ඉංග්‍රීසි භාෂාවේ අත්‍යවශ්‍ය Grammar කොටස් ටික දින 15 න් හරියට ඉගැන්වීම.

✅05. 100% ඔන්ලයින් රේකොඩින් දේශන හරහා පාඨමාලාව පැවැත්වේ. රේකොඩින් දේශන සදහා ඔබට කැමති වාර ගණනක් සම්බන්ද වීමේ හැකියාව (Lifetime access)

✅06. ඕනෑම කෙනෙකුට තමන්ගේ ස්මාර්ට් දුරකතනයෙන් දින 15 න්, තමන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩිකර ගැනීමට හැකිවීම. (ඔයා වැඩිහිටි කෙනෙක් උනත් ලැජ්ජාවක් නැතුව කාටත් හොරෙන් හොර රහසේම ඉගෙන ගැනීමට හැකිවීම)
----------------------------------------------------------------------
✴️මේ English පාඨමාලාව කාටද.?
----------------------------------------------------------------------
✅01.සාමාන්‍යපෙළ ඉංග්‍රීසි භාෂාව සමත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට
✅02.උසස් පෙළ General English පේපරේ සමත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට
✅03.ඉංග්‍රීසි භාෂාව සම්බන්ද මොනයම් හෝ විභාගයකට පෙනීසිටින ඕනෑම කෙනෙකුට.
✅04.විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට
✅05.රජයේ සේවකයන්ට
✅06.ව්‍යාපාරිකයන්ට
✅07.ව්‍යවසායකයින්ට
✅08.ආයතන ප්‍රධානීන්ට
✅09.කළමනාකරුවන්ට
✅10.ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම වයසක කෙනෙකුට මෙම ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ද විය හැකිය.

✴️මෙම සුවිශේෂී ඉංග්‍රීසි සහතිකපත්‍ර පාඨමාලව සම්බන්ද සියලු විස්තර ලබාගැනීම සදහා පහත Whatsapp Group එකට සම්බන්ද වන්න
Whatsapp Group -
https://chat.whatsapp.com/KFtIPABODxDJgQJEfG0JfV

✴️වැඩි විස්තර සදහා
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp / Call - 074 3890056 074 389 0056

A/L ගිණුම්කරණය (Accounting) පේපරේ පැය 6 න් ගොඩදා ගමුද.? උසස් පෙළ ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයේ පිරිවැය ගිණුම්කරණය කොටස සුවි...
29/12/2023

A/L ගිණුම්කරණය (Accounting) පේපරේ පැය 6 න් ගොඩදා ගමුද.?

උසස් පෙළ ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයේ පිරිවැය ගිණුම්කරණය කොටස සුවිශේෂී කෙටික්‍රම සමගින් පැය 6 න් ඉගෙනගන්න

Vessels Insitute ආයතනය මගින් මෙහෙයවන උසස් පෙළ විභාගය අරමුණු කරගත් පැය 6 ක සුවිශේෂී පාඩම් මාලාවට අදම සම්බන්ද වී, Accounting වලට නිසැක A සාමාර්ථයක් ලබාගන්න.

🔶ආවරණයවන විෂය කොටස්

01. කළමනාකරණ ගිණුම්කරණ යනු
02. පිරිවැය ගිණුම්කරණය යනු
03. පිරිවැය ආශ්‍රිත සංකල්ප සහ පිරිවැය වර්ග
04. ද්‍රව්‍ය පාලනය සහ එහි අවස්ථා
05. ශ්‍රම පිරිවැය
06. ශ්‍රම පිරිවැය පාලනයේ වැදගත්කම
07. වැටුප් ගෙවීමේ ක්‍රම
08. වැටුප් ලේඛන සැකසීම
09. හැසිරීම් අනුව පිරිවැය වර්ගීකරණය
10. ස්ථාවර පිරිවැය සහ විචල්‍ය පිරිවැය අතර වෙනස
11. පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය හැදින්වීම
12. ප්‍රාග්දන ආයෝජන තීරන
13. ආයෝජන තීරණයක වැදගත්කම
14. ආයෝජන වල අරමුණු
15. මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම
16. ආයෝජන තීරණ ඇගයීමේ ක්‍රම
______________________________________________

🔶මෙම පාඩම් මාලාවේ ඇති විශේෂත්වය

01. මුල සිට සරලව පිරිවැය ගිණුම්කරණය කොටස ආවරණය කිරීම.

02. ඔබ කිසිදා ඉගෙන නොගත් සුවිශේෂී කෙටික්‍රම හරහා, පිරිවැය ගිණුම්කරණය ඉගැන්වීම නිසා, තරගකාරී උසස් පෙළ විභාගයේ දී කෙටි කාලයකින් පිරිවැය ගිණුම්කරණය ගැටළු විසදීමට ඔබට හැකිවීම.

03. මීට පෙර මෙම පාඩම් මාලාව හැදෑරු දරුවන් ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දී A සාමාර්ථ ලබාගෙන තිබීම.

04. උසස්පෙළ විභාගයේ ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රයේ ප්‍රධානම සැලකියයුතු බර තැබීමක් සහිත පිරිවැය ගිණුම්කරණය පැය 6 න් අවසන් කිරීමට අවස්ථාව ලැබීම නිසා, අනෙකුත් විෂයය කොටස් ඉගෙන ගැනීමට දරුවන්ට කාලය ඉතුරුවිම.

05. මෙම පාඩම් මාලාව පටිගත කරනලද Video පාඩම් ලෙස දරුවන්ට ලැබීම නිසා, දරුවන්ට පහසු වෙලාවක කැමති වාර ගණනක් නැවත නැවත පාඩම් අධ්‍යනය කිරීමට අවස්ථාව ලැබීම.

06. විෂය සම්බන්දයෙන් යම් ගැටළුවක් මතු වුවහොත් අදාල කථිකාචාර්ය තුමන්ගෙන් Whatsapp මාර්ගයෙන් සියලු විෂය ගැටළු විසදා ගැනීමට දරුවන්ට අවස්ථාව ලබාදීම

07. මෙම පාඩම් මාලාවට සහභාගී වන ඔබ සැමට පිළිගත් වටිනා සහතික පත්‍රයක් ලබාදීම (කොන්දේශි සහිතයි)

08. සුදුසුකම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් සියලුම දේශන මෙහෙයවනු ලබයි.
_____________________________________________

වැඩි විස්තර
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp- 074 389 0056074 389 0056

🔶සාමාන්‍යපෙළ සමත් දරුවන්ට මෙන්න අපෙන් තෑග්ගක් 🔶ඉහලට ඉගෙනගන්න රු.40,000/=  ක, ශිෂ්‍යත්වයක්🔶ඔබේ දරුවා ලෝකය දිනන දරුවෙක් කර...
02/12/2023

🔶සාමාන්‍යපෙළ සමත් දරුවන්ට මෙන්න අපෙන් තෑග්ගක්

🔶ඉහලට ඉගෙනගන්න රු.40,000/= ක, ශිෂ්‍යත්වයක්

🔶ඔබේ දරුවා ලෝකය දිනන දරුවෙක් කරන්න ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාවයි මේ.

🔶සාමාන්‍ය පෙළ සමත් ඔබේ දරුවට උසස් පෙළ හැදෑරීමටත් කලින් තවත් අමතර වෘත්තීය සහතිකපත්‍ර වැඩසටහන් හතරක් හැදෑරීමට දැන් අවස්ථාව හිමි වී තිබේ. මෙය වර්තමාන තරගකාරී රැකියා වෙළෙදපොල ජය ගැනීමට ඔබේ දරුවට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

🔶මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔබේ දරුවට පහත සදහන් වෘත්තීය සහතිකපත්‍ර වැඩසටහන් 4 ර හැදෑරිය හැකියි.

01.මානව සම්පත් කළමනාකරණය
02.ව්‍යාපාර කළමනාකරණය
03.පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණය
04.ගුණත්ව කළමනාකරණය

🔶මෙම සහතිකපත්‍ර වැඩසටහන් 4 ර අවසානයේ ඔබට ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය සහතිකපත්‍ර 4 ක් ලබාදෙනු ලබයි.

🔶රජයේ ලියාපදිංචි වෘත්තීය පාඨමාලා පැවැත්වීමේ ප්‍රධානම උසස් අධ්‍යාපන ආයතනය වන, Vessels උසස් අධ්‍යාපන ආයතනය මගින් මෙම සහතිකපත්‍ර වැඩසටහන් මෙහෙයවනු ලබයි.

🔶මෙම රු.40,000/= ශිෂ්‍යත්වය, ''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔබේ දරුවාට පිරිනැමේ. අනාගත රැකියා වෙළෙදපොළට ගැලපෙන වෘත්තීය කුසලතාවයෙන් පිරි දරු පරපුරක් නිර්මාණය කිරීම ''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුනයි.

🔶ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීම

මෙම රු 40,000/= දිරිය ශිෂ්‍යත්වය ඔබේ දරුවටත් ලබාගන්න. ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීම සදහා දැන්ම දරුවාගේ නම, පාසල පහත අංකයට වට්සැප් කරන්න, නැතහොත් අපට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
Whatsapp / Call - 074 389 0056
Whatsapp Link
https://wa.me/message/O22OZVX6OLGWN1

🔶(මුලින් අයදුම්කරන දරුවන් 500 දෙනාට පමණක් මෙම වටිනා ශිෂ්‍යත්වය හිමිවනබව කරුණාවෙන් සලකන්න)074 389 0056]

🔶O/L අවසන් කල ඔබට පිළිගත් වෘත්තීය සුදුසුකමක් 🔶''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන පහත සදහන් වෘත්තීය සහතිකපත්...
27/11/2023

🔶O/L අවසන් කල ඔබට පිළිගත් වෘත්තීය සුදුසුකමක්

🔶''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන පහත සදහන් වෘත්තීය සහතිකපත්‍ර වැඩසටහන් හැදෑරීමට දැන් ඔබට අවස්ථාව.
------------------------------------------------------------------------
🔶Certificate Program in Cost & Management Accounting
🔶Certificate Program in Quality Management
🔶Certificate Program in Human Resource Management
🔶Certificate Program in Business Management
------------------------------------------------------------------------
✅අයදුම් කිරීමේ අවම සුදුසුකම - O/L පෙනී සිටි
✅දේශන ක්‍රමය - 100% පටිගතකරන ලද (රේකොඩින්) දේශන හරහා ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ. ඔබට ඕනෑම වාර ගණනක් දේශන හැදෑරිය හැකිය.

✅මාධ්‍යය : සිංහල මාධ්‍ය

✅සහතිකය: වැඩසටහන අවසානයේ ඉහළ පිළිගැනීමක් සහිත වටිනා සහතික පත්‍රයක් ලබාදේ.
------------------------------------------------------------------------
🔶අපගේ ආයතනය මගින් මීට පෙර පැවැත්වූ සහතිකපත්‍ර වැඩසටහන් සාර්ථකව අවසන් කල සිසුන්ගේ අදහස් දැක්වීම් 👇
https://www.facebook.com/permalink.php?story_fbid=261460510064430&id=100086014495724

🔶මෙම සහතිකපත්‍ර වැඩසටහනේ වන කණ්ඩායම දැන් බදවා ගැනේ. ‘’දිරිය’’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔබට මෙම පාඨමාලා හැදෑරිය හැකිය.
🔶මුල් 20 දෙනාට නොමිලේ ලියාපදිංචි විය හැකිය.
🔶නව කණ්ඩායම දැන් බදවාගැනේ. 🔶ලියාපදිංචිය සීමිත සිසුන් සංඛ්‍යාවක් සදහා පමණි. ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.

🔶👉නොමිලේ ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සදහා ඔබගේ නම, 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp- 074 389 0056
074 389 0056

🔶 ''Vessels'' උසස් අධ්‍යාපන ආයතනය මගින් පවත්වන පහත සදහන් පාඨමාලා හැදෑරීම සදහා, ''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, සදහා පු...
31/10/2023

🔶 ''Vessels'' උසස් අධ්‍යාපන ආයතනය මගින් පවත්වන පහත සදහන් පාඨමාලා හැදෑරීම සදහා, ''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, සදහා පුර්ණ හා අර්ධ ශිෂ්‍යත්ව 500 ක් ලබාදීමට සැලසුම් කර ඇත. ඔබත් දැන්මම අයදුම් කරන්න

🟥👉ඔබට අයදුම් කල හැකි සහතිකපත්‍ර වැඩසටහන්
(පාඨමාලා එකක් හෝ 3 ම හැදෑරිය හැකිය)

✅01. Certificate Program in Human Resource Management (HRM)
(මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර වැඩසටහන)

✅02. Certificate Program in Cost and Management Accounting
(පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳ සහතිකපත්‍ර වැඩසටහන)

✅03. Certificate Program in Quality Management
(ගුණත්ව කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර වැඩසටහන)

🟥👉ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීම සදහා පහත Link එක Click කර Online අයදුම්පත්‍රය පුරවන්න.👇
https://forms.gle/T2BW8wmqEX1NZady9

🟥👉වැඩි විස්තර සදහා. Whatsapp පණිවිඩයක් එවන්න.
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp- 074 389 0056

🔶වෘත්තීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත්‍ර වැඩසටහන - 2023(නව කණ්ඩායම දැන් බදවාගැනේ)🔶''...
31/10/2023

🔶වෘත්තීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත මානව සම්පත් කළමනාකරණය පිලිබඳ සහතිකපත්‍ර වැඩසටහන - 2023
(නව කණ්ඩායම දැන් බදවාගැනේ)

🔶''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, මෙම පාඨමාලාව හැදෑරිය හැකිය.
ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීම සදහා පහත Link එක Click කර Online අයදුම්පත්‍රය පුරවන්න.👇
https://forms.gle/T2BW8wmqEX1NZady9

🔶Certificate Program in Human Resource Management (HRM) - 2023
📢 ඉතා ඉහළ පිළිගැනීමක් සහිත මෙම සහතිකපත්‍ර වැඩසටහන මානව සම්පත් කළමනාකරණ ක්ශේත්‍රයේ වෘත්තීයමය දැනුම වර්ධනය කර ගැනීම සඳහා, මානව සම්පත් ක්ශේත්‍රයේ වෘත්තිකයන්ට ඉතා විශේෂයි.
------------------------------------------------------------------------
✅අයදුම් කිරීමේ අවම සුදුසුකම - O/L පෙනී සිටි
✅දේශන ක්‍රමය - 100% පටිගතකරන ලද (රේකොඩින්) දේශන හරහා ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.
✅පාඨමාලා කාලය - දින 6 යි.
✅මාධ්‍යය : සිංහල
✅සහතිකය: මෙම වැඩසටහන අවසානයේ ඉහළ පිළිගැනීමක් සහිත වටිනා සහතික පත්‍රයක් නිවසටම ලබාදේ.
------------------------------------------------------------------------
🔸 අපගේ ආයතනය මගින් මීට පෙර පැවැත්වූ සහතිකපත්‍ර වැඩසටහන් සාර්ථකව අවසන් කල සිසුන්ගේ අදහස් දැක්වීම් 👇
https://www.facebook.com/permalink.php?story_fbid=261460510064430&id=100086014495724

🔸 මෙම සහතිකපත්‍ර වැඩසටහනේ වන කණ්ඩායම දැන් බදවා ගැනේ. ඔබත් දැන්ම අයදුම් කරන්න.

🔸 අයදුම් කිරීමට සහ වැඩි විස්තර සදහා ඔබගේ නම 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp- 074 3890056

🔶පාඨමාලා අන්තර්ගතය

01. ව්‍යාපාර හා ව්‍යාපාර පරිසරය
02. කළමනාකරණ මූලධර්ම
03. මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය
04. රැකියා විශ්ලේෂණය
05. මානව සම්පත් සැලසුම්කරණය
06. ආකර්ෂණය තෝරාගැනීම සහ බඳවා ගැනීම
07. දුක්ගැනවිලි කළමනාකරණය
08. විනය කළමනාකරණය
09. කාර්යඵල ඇගයීම
10. සංවේතන කළමනාකරණය
11. පුහුණුව හා සංවර්ධනය
------------------------------------------------------------------------
🔶මෙම වැඩසටහන ඇති විශේෂත්වය

01. සියලු දේශන රේකොඩින් දේශන හරහා සිදුකෙරේ. එම නිසා ඔබට කැමති ඕනෑම වෙලාවක දේශන සදහා සම්බන්ද වීමේ හැකියාව.

02. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් වීමත් සමගම, වෘත්තීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් ලැබීම නිසා නවීන තරගකාරී රැකියා වෙළෙදපොලට ඉක්මනින් පිවිසිය හැකිවීම

03.සාමාන්‍ය පෙළ අවසන්කළ සිසුන් මෙම වැඩසටහනට සම්බන්ද වීමෙන් ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීම.

04.ඉතා ඉහළ පිළිගැනීමක් සහිත මෙම සහතිකපත්‍ර වැඩසටහන මානව සම්පත් කළමනාකරණ ක්ශේත්‍රයේ වෘත්තීයමය දැනුම වර්ධනය කර ගැනීම සඳහා, මානව සම්පත් ක්ශේත්‍රයේ වෘත්තිකයන්ට ඉතා විශේෂයි.

05.වැඩසටහන අවසානයේ ඉහළ පිළිගැනීමක් සහිත වටිනා සහතික පත්‍රයක් ලබාදීම.

06. සුදුසුකම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් සියලුම දේශන මෙහෙයවනු ලබයි.
------------------------------------------------------------------------
👉වැඩි විස්තර සදහා.👇
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp- 074 389 0056

🔶''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, මෙම පාඨමාලාව හැදෑරිය හැකිය. ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීම සදහා පහත Link එක Click කර...
31/10/2023

🔶''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, මෙම පාඨමාලාව හැදෑරිය හැකිය.
ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීම සදහා පහත Link එක Click කර Online අයදුම්පත්‍රය පුරවන්න.
https://forms.gle/T2BW8wmqEX1NZady9

🔶වෘත්තීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත පිරිවැය හා කළමනාකරණ ගිණුම්කරණය පිලිබඳ සහතිකපත්‍ර වැඩසටහන - 2023
Certificate Program in Cost and Management Accounting -2023
----------------------------------------------------------------
✅දේශන ක්‍රමය - 100% පටිගතකරන ලද දේශන හරහා ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.
✅පාඨමාලා කාලය - දින 6 යි.
✅මාධ්‍යය : සිංහල
✅සහතිකය: වැඩසටහන අවසානයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක් නිවසටම ලබාදීම
✅ඇගයීම් ක්‍රමය - පැවරුම් පදනම් කරගත් ක්‍රමයක් වීම - Assignments-based (No Exam | විභාග නොමැත)
---------------------------------------------------------------
🔸 100% පටිගතකරන ලද දේශන හරහා ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ. එම නිසා ඔබට කැමති ඕනෑම වෙලාවක දේශන සදහා සම්බන්ද වී, නිවසේ සිට නිදහසේ ඉගනගැනීමට ඇති හැකියාව.

🔸 අපගේ ආයතනය මගින් මීට පෙර පැවැත්වූ සහතිකපත්‍ර වැඩසටහන් සාර්ථකව අවසන් කල සිසුන්ගේ අදහස් දැක්වීම් 👇
https://www.facebook.com/permalink.php?story_fbid=261460510064430&id=100086014495724

🔸 මෙම සහතිකපත්‍ර වැඩසටහනේ වන කණ්ඩායම දැන් බදවා ගැනේ. ඔබත් දැන්ම අයදුම් කරන්න.👇
🔸 අයදුම් කිරීමට සහ වැඩි විස්තර සදහා ඔබගේ නම 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp- 074 389 0056
----------------------------------------------------------------
🔶මේ වැඩසටහනට අයදුම් කල හැකි අය.?
✅සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කල සිසුන්ට
✅රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට
✅කළමනාකරුවන් හා පරිපාලන නිලධාරීන්ට
✅විශ්ව විද්‍යාල සිසුන්ට
✅උසස් පෙළ වාණිජ විෂයධාරාව හදාරන සිසුන්ට
✅ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන්ට
👉අමතර දැනුමක් හා අමතර වෘත්තීය සුදුසුසුකමක් සොයන ඕනෑම කෙනෙකුට
මෙම සහතිකපත්‍ර වැඩසටහන ඉතා ප්‍රයෝජනවත් වේ.
---------------------------------------------------------------
🔶පාඨමාලා අන්තර්ගතය

1.කළමනාකරණ ගිණුම්කරණ යනු
2.පිරිවැය ගිණුම්කරණය යනු
3.පිරිවැය ආශ්‍රිත සංකල්ප සහ පිරිවැය වර්ග
4.ද්‍රව්‍ය පාලනය සහ එහි අවස්ථා
5.ශ්‍රම පිරිවැය
6.ශ්‍රම පිරිවැය පාලනයේ වැදගත්කම
7.වැටුප් ගෙවීමේ ක්‍රම
8.වැටුප් ලේඛන සැකසීම
9.හැසිරීම් අනුව පිරිවැය වර්ගීකරණය
10.ස්ථාවර පිරිවැය සහ විචල්‍ය පිරිවැය අතර වෙනස
11.පිරිවැය ලාභ පරිමා විශ්ලේෂණය හැදින්වීම
12. ප්‍රාග්දන ආයෝජන තීරන
13. ආයෝජන තීරණයක වැදගත්කම
14. ආයෝජන වල අරමුණු
15. මුදල් ගලා ඒම් සහ මුදල් ගලා යාම
16. ආයෝජන තීරණ ඇගයීමේ ක්‍රම
--------------------------------------------------------------
🔶මෙම වැඩසටහන ඇති විශේෂත්වය

01.වෘත්තීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත වටිනා සහතිකපත්‍රයක් දින 6 කින් ලැබෙන නිසා, රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වන අයට, රැකියා උසස් වීමක් ඉක්මනින් ලබාගත හැකි වීම.

02. සියලු දේශන ( 100% රේකොඩින් වීඩියෝ දේශන ) හරහා සිදුකෙරේ. එම නිසා ඔබට කැමති ඕනෑම වෙලාවක දේශන සදහා සම්බන්ද වීමේ හැකියාව.

03. මෙම වැඩසටහන අවසානයේ, වෘත්තීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් ලැබීම නිසා නවීන තරගකාරී රැකියා වෙළෙදපොලට ඉක්මනින් පිවිසිය හැකිවීම.

04.සාමාන්‍ය පෙළ අවසන්කළ සිසුන් මෙම වැඩසටහනට සම්බන්ද වීමෙන් ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීම.

05.මෙම වැඩසටහනට සම්බන්ද වීමෙන් වාණිජ අංශයෙන් උසස් පෙළ පෙනී සිටින සිසුන්ට උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණදීමට හැකිවනු ඇත.

06.වැඩසටහන අවසානයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක් නිවසටම ලබාදීම

07. ඇගයීම් ක්‍රමය - Assignments-based සිදු කිරීම (විභාග නොමැත)

08. සුදුසුකම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් සියලුම දේශන මෙහෙයවනු ලබයි.

👉වැඩි විස්තර
https://wa.me/message/O22OZVX6OLGWN1
Whatsapp- 074 3890056

🔶''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, මෙම පාඨමාලාව හැදෑරිය හැකිය. ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීම සදහා පහත Link එක Click කර...
31/10/2023

🔶''දිරිය'' ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, මෙම පාඨමාලාව හැදෑරිය හැකිය.
ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීම සදහා පහත Link එක Click කර Online අයදුම්පත්‍රය පුරවන්න.
https://forms.gle/T2BW8wmqEX1NZady9

🔶වෘත්තීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත ගුණත්ව කළමනාකරණ පිලිබඳ සහතිකපත්‍ර වැඩසටහන - 2023
(නව කණ්ඩායම දැන් බදවාගැනේ)

🔶Certificate Program in Quality Management - 2023
📢 ඉතා ඉහළ පිළිගැනීමක් සහිත මෙම සහතිකපත්‍ර වැඩසටහන නිශ්පාදන ක්ශේත්‍රයේ වෘත්තීයමය දැනුම වර්ධනය කර ගැනීම සඳහා, නිශ්පාදන ක්ශේත්‍රයේ වෘත්තිකයන්ට ඉතා විශේෂයි.
------------------------------------------------------------------------
✅අයදුම් කිරීමේ අවම සුදුසුකම - O/L පෙනී සිටි
✅දේශන ක්‍රමය - 100% පටිගතකරන ලද (රේකොඩින්) දේශන හරහා ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ.
✅පාඨමාලා කාලය - දින 6 යි.
✅මාධ්‍යය - සිංහල
✅සහතිකය - වැඩසටහන අවසානයේ ඉහළ පිළිගැනීමක් සහිත වටිනා සහතික පත්‍රයක් නිවසටම ලබා දේ.
------------------------------------------------------------------------
🔸 අපගේ ආයතනය මගින් මීට පෙර පැවැත්වූ සහතිකපත්‍ර වැඩසටහන් සාර්ථකව අවසන් කල සිසුන්ගේ අදහස් දැක්වීම් 👇
https://www.facebook.com/permalink.php?story_fbid=261460510064430&id=100086014495724

🔸 මෙම සහතිකපත්‍ර වැඩසටහනේ වන කණ්ඩායම දැන් බදවා ගැනේ. ඔබත් දැන්ම අයදුම් කරන්න.

🔸 අයදුම් කිරීමට සහ වැඩි විස්තර සදහා ඔබගේ නම 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.
Whatsapp - 074 389 0056

🔶පාඨමාලා අන්තර්ගතය

1කලමනාකරණය හැඳින්වීම
2.මෙහෙයුම් ක්‍රියාවලිය
3.භාණ්ඩ මෙහෙයුම් සහ සේවා මෙහෙයුම්
4.ගුණත්වය යනු
5.ගුණත්ව විශේෂාංග
▶️සැලසුම් ගුණත්වය
▶️සමානරූපී ගුණත්වය
6.පූර්ණ ගුණත්ව කළමනාකරණය
7.පූර්ණ ගුණත්ව කළමනාකරණ මූලධර්ම
8.Six Sigma ගුණත්වය
9.ගුණත්ව උපකරණ
▶️හේතුපල සටහන
▶️පරීක්ෂා සටහන
▶️පැරටෝ සටහන
▶️ගැලීම් සටහන
▶️ජාල රේඛය
▶️ විසිරි තිත් සටහන
10.ගුණත්ව පාලන ශිල්ප ක්‍රම
▶️තත්වකව
▶️ශූන්‍ය දෝෂ ශිල්පක්‍රමය
▶️සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය
▶️ගුණත්ව ප්‍රමිති අනුගමනය කිරීම
11.ගුණත්ව ප්‍රමිතීන්
------------------------------------------------------------------------
🔶මෙම වැඩසටහන ඇති විශේෂත්වය

01. සියලු දේශන රේකොඩින් දේශන හරහා සිදුකෙරේ. එම නිසා ඔබට කැමති ඕනෑම වෙලාවක දේශන සදහා සම්බන්ද වීමේ හැකියාව.

02. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් වීමත් සමගම, වෘත්තීය මට්ටමේ ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් ලැබීම නිසා නවීන තරගකාරී රැකියා වෙළෙදපොලට ඉක්මනින් පිවිසිය හැකිවීම

03.සාමාන්‍ය පෙළ අවසන්කළ සිසුන් මෙම වැඩසටහනට සම්බන්ද වීමෙන් ඔවුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීම

04.විශේෂයෙන්ම නිශ්පාදන අංශ වල සේවයේ නියුතු සුපරීක්ෂකවරුන් සහ නිශ්පාදන අංශ වල සේවයේ නියුතු ඕනෑම අයෙක් සහ ගුණත්ව පාලනය සම්බන්දව තීරණ ගන්නන් සඳහා සිය රැකියාවේ උසස් වීම් ලබා ගැනීමට සුවිශේෂී සුදුසුකමක් වීම*
05.වැඩසටහන අවසානයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක් ලබාදීම

06. සුදුසුකම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් සියලුම දේශන මෙහෙයවනු ලබයි.
----------------------------------------------------------------------
👉වැඩි විස්තර සදහා.👇
Whatsapp - 074 389 0056
ඔබගේ නම 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 කරන්න.
https://wa.me/message/O22OZVX6OLGWN1

Address

39/B/01 Sri Saranankara Road
Polgasowita
10320

Telephone

+94743890056

Website

Alerts

Be the first to know and let us send you an email when Vessels Institute of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Vessels Institute of Higher Education:

Share