Sagaramati Monastic School

Sagaramati Monastic School Welcome to The Official page Of Sagaramati Monastic School | Media Unit | News | Events | Programmes 🇱🇰 | Follow Our TikTok Account - sagaramatims |

ඓතිහාසික හෙනන්නේගල රාජමහා විහාරාධිපති හා කන්දේගම සාගරමති පිරිවෙණේ කෘත්‍යාධිකාරී ගෞරවාර්හ ගෝනවල සුදස්සීලංකාර ස්වාමීන්ද්‍ර...
05/12/2025

ඓතිහාසික හෙනන්නේගල
රාජමහා විහාරාධිපති හා කන්දේගම
සාගරමති පිරිවෙණේ කෘත්‍යාධිකාරී ගෞරවාර්හ ගෝනවල සුදස්සීලංකාර ස්වාමීන්ද්‍රාපදානය෴

වැළඳීමට පැන් පොදක්, දන් දීමට ගොදුරු ගමක් නොමැති මහ ගණ කැලෑවකට වැඩම කොට, අනන්ත දුක් කම් කටොළු ඉවසා වදාරමින්, පුරාණ රෝහණයේ...
04/12/2025

වැළඳීමට පැන් පොදක්, දන් දීමට ගොදුරු ගමක් නොමැති මහ ගණ කැලෑවකට වැඩම කොට, අනන්ත දුක් කම් කටොළු ඉවසා වදාරමින්, පුරාණ රෝහණයේ පිහිටි විශාලතම ලෙන් සංකීර්ණය ඇති ඓතිහාසික හෙනන්නේගල රාජමහා විහාරය යළි දැයට උරුම කළ, හෙනන්නේගල රාජමහා විහාරාධිපති හා කන්දේගම සාගරමති පිරිවෙණේ කෘත්‍යාධිකාරී, අතිගෞරවාර්හ ගෝනවල සුදස්සීලංකාර ස්වාමීන් වහන්සේ අපවත් වූහ.

අපවත් වී වදාළ, ඓතිහාසික හෙනන්නේගල රාජමහා විහාරාධිපති හා කන්දේගම සාගරමති පිරිවෙණේ කෘත්‍යාධිකාරී ගෞරවාර්හ ගෝනවල සුදස්සීලංකාර ස්වාමීන් වහන්සේගේ දේහය මේ වන විට, කන්දේගම ධනංජය රාජමහා විහාරස්ථ ධර්ම ශාලාවේ තැන්පත් කොට ඇත. හෙට දින විහාරස්ථානයේ දී පාංශුකූලික කටයුතු සිදුකොට, ආදාහනය කිරීමට තීරණය කොට ඇත.

ඒ සඳහා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති නාහිමිපාණන් වහන්සේ සහ ධනංජය රාජමහා විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ සම්බන්ධීකරණන් සිදුකරමින් තිබේ.

දැනගැණීම පිණිසයි!අප අධ්‍යාපන ආයතනය සඳහා මෙවැනි දැවමය සීනුවක් (ගෙඩියක් ) අත්‍යවශ්‍ය ව ඇත. පින්වත් කෙනෙකුට පරිත්‍යාග කර හැ...
24/11/2025

දැනගැණීම පිණිසයි!

අප අධ්‍යාපන ආයතනය සඳහා මෙවැනි දැවමය සීනුවක් (ගෙඩියක් ) අත්‍යවශ්‍ය ව ඇත.

පින්වත් කෙනෙකුට පරිත්‍යාග කර හැකි නම් හෝ මිලදීගත හැකි තැනක් පිළිබඳව හෝ අපට දන්වන්නේ නම් කාරුණික උපකාරයක් පිනක් වේ.

Whatsapp : 0767223515

09/11/2025

Sanskrit Language Day | 🇱🇰

සම්බුදු සසුනේ අනාගතය෴ධනංජය රජමහා විහාරය Dhananjaya Royal Monastery  -
21/10/2025

සම්බුදු සසුනේ අනාගතය෴

ධනංජය රජමහා විහාරය Dhananjaya Royal Monastery -

09/10/2025
05/10/2025

සංස්කෘත දිනය වෙනුවෙන් හෙරණපානන් වහන්සේලා විසින් සැකසූ පිළිගැණීමේ තොරණ෴

31/08/2025

චිරං ජීවතු෴
Sri Sadaham Vimukti Sewana
Sagaramati Monastic School
Gokanna Rajamaha Viharaya - ගෝකණ්ණ රජමහා විහාරය
Sri Upekshalankara Dhamma school

Address

Aralaganwila/Maha Oya Road, Kandegama, Damminna
Polonnaruwa

Opening Hours

Monday 00:00 - 18:00
Tuesday 00:00 - 18:00
Wednesday 00:00 - 18:00
Thursday 00:00 - 18:00
Friday 00:00 - 18:00

Telephone

+94743072205

Website

Alerts

Be the first to know and let us send you an email when Sagaramati Monastic School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Sagaramati Monastic School:

Share