සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව

  • Home
  • Sri Lanka
  • Polonnaruwa
  • සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව

සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව අධ්‍යාපනික ආයතනයක් ලෙස අපගේ පරමාර්ථය ඔබගේ සාමාර්ථයයි.
🇰🇷 🤝🇱🇰
එන්න ජීවිතය දිනන්න...
(2)

මේ වසරේ එන වැඩිම කෝටාව,Web එකේ ඉන්න ළමයිට ගිවිසුමක් එන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️
13/05/2026

මේ වසරේ එන වැඩිම කෝටාව,
Web එකේ ඉන්න ළමයිට ගිවිසුමක් එන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️

රැකියාලාභී සැමට උණුසුම් සුභපැතුම් ❤️🇰🇷✈️
12/05/2026

රැකියාලාභී සැමට උණුසුම් සුභපැතුම්
❤️🇰🇷✈️

2026.05.11 වන දින අළුයම  කණ්ඩායම් අංක 956 යටතේ සාමාජිකයන් 42 ක් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.2026.05.12 වන දින...
09/05/2026

2026.05.11 වන දින අළුයම කණ්ඩායම් අංක 956 යටතේ සාමාජිකයන් 42 ක් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

2026.05.12 වන දින රාත්‍රී කණ්ඩායම් අංක 957 යටතේ සාමාජිකයන් 90 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

2026.05.13 වන දින උදෑසන කණ්ඩායම් අංක 396 යටතේ Re-Entry සාමාජිකයන් 03 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි.

සැ.යු. :- මෙම රැකියාලාභීන්ගේ පෞද්ගලික හේතූන් මත හෝ වෙනත් හේතූන් මත මෙම අගයන් වෙනස් විය හැක.

සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව
🇱🇰🤍💪📢

📢⛔⚠️️ අවුරුදු 24ක් වයසැති කසුනි ගයාත්‍රි මහත්මිය වකුගඩු රෝගයකින් පීඩා විඳින අතර, ඇයගේ ජීවිතය රැක ගැනීම සඳහා ඉක්මනින් O+ ...
04/05/2026

📢⛔⚠️️ අවුරුදු 24ක් වයසැති කසුනි ගයාත්‍රි මහත්මිය වකුගඩු රෝගයකින් පීඩා විඳින අතර, ඇයගේ ජීවිතය රැක ගැනීම සඳහා ඉක්මනින් O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත.

දැනට ඇය පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ඉක්මන් වකුගඩු මාරු කිරීමක් අවශ්‍ය බව සඳහන් වේ.

මෙය මනුෂ්‍යත්වය ඉහළින්ම පෙන්වන අවස්ථාවක් බැවින්, සුදුසු දායකයෙකු හමු වුවහොත් එය ඇයගේ ජීවිතය බේරාගැනීමට මහත් ආධාරයක් වනු ඇත.

ඉදිරියට එන්නට කැමති හෝ වැඩි විස්තර අවශ්‍ය නම් පහත දුරකථන අංක හරහා සම්බන්ධ විය හැක:
📞 0785323308
📞 0772561306

🤍 ඇයගේ facbook පිටුව : https://www.facebook.com/share/1B6ACnPAbp/

මෙම පණිවිඩය හැකි තරම් SHARE කරමින් ජීවිතයක් රැක ගැනීමට ඔබත් දායක වන්න.
❤️🙏🤍

🟢 2026 මැයි මස තුල සෝල් ලංකා කොරියානු භාශා පුහුණු පාසල පොලොන්නරුවහිදී නව බදවාගැනීම සිදුකෙරේ..වැඩි විස්තර සදහා click කරන්...
03/05/2026

🟢 2026 මැයි මස තුල සෝල් ලංකා කොරියානු භාශා පුහුණු පාසල පොලොන්නරුවහිදී නව බදවාගැනීම සිදුකෙරේ..

වැඩි විස්තර සදහා click කරන්න :
https://chat.whatsapp.com/JeFOtVL1Kc8AmA0l4RfHBl

⛔ (ආරම්භක දිනය සහ වේලාව පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ..)

🔻 Location : 🌎
https://maps.app.goo.gl/j38WuFQ7DTfhTdX26?g_st=com.google.maps.preview.copy

සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව

⛔ Notice 💥
30/04/2026

⛔ Notice 💥

👉 සියලු දෙනාට දැනුම් දෙන්නෙමු, මැයි මස තුළ නව පංතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනව...
30/04/2026

👉 සියලු දෙනාට දැනුම් දෙන්නෙමු, මැයි මස තුළ නව පංතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සකස් කරමින් පවතී. පංතිය ආරම්භ වන නිශ්චිත දිනය, වේලාව, පාඨමාලා විස්තර, ගාස්තු සහ අනෙකුත් තොරතුරු ඉදිරියේදී මෙම group එක මඟින් ඔබට දැනුම් දෙනු ඇත.

👉 එතෙක් කරුණාකර ඉවසීමෙන් රැඳී සිටින්න.

💥 https://chat.whatsapp.com/JeFOtVL1Kc8AmA0l4RfHBl?mode=gi_t

📢 විශේෂ නිවේදනයයි!** #2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (EPS-TOPIK) - කඩයිම් ලකුණු නිකුත් කෙරේ 🇰🇷2025 වර්ෂය සඳහා පවත්ව...
24/04/2026

📢 විශේෂ නිවේදනයයි!**
#2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (EPS-TOPIK) - කඩයිම් ලකුණු නිකුත් කෙරේ 🇰🇷

2025 වර්ෂය සඳහා පවත්වන ලද කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, මීළඟ අදියර සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය අවම කඩයිම් ලකුණු (Cut-off Marks) මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව අදාළ අංශයන්හි කඩයිම් ලකුණු පහත පරිදි වේ

⚙️ නිෂ්පාදන අංශය (Manufacturing) : 87.5
⚓ ධීවර අංශය (Fishing) : 82.5

> විභාගයෙන් සමත්වී කඩයිම් ලකුණු සීමාව පසුකළ ඔබ සැමට අපගේ උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමු!

ඔබගේ මීළඟ පියවර වන නිපුනතා පරීක්ෂණය (Skill Test) සඳහා දැන් සිටම මනාව සූදානම් වන්න.

වැඩිදුර තොරතුරු සඳහා
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හෝ EPS නිල වෙබ් අඩවිය පරීක්ෂා කරන්න.

23/04/2026

අදත් නැද්ද ?
අදත් නැද්ද ?
🙁
ඔව් අදත් නෑ හොඳේ ..😌

22/04/2026

කසාදයක් බදින්නේ නැතුව කොරියාවටම නාකිවෙන ඔයාගේ යාළුවාව මෙන්ෂන් කරන්න 😃

Address

No 659/7, Galthabarawa Road
Polonnaruwa
51000

Telephone

+94717336803

Website

Alerts

Be the first to know and let us send you an email when සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to සෝල් ලංකා කොරියානු භාෂා පුහුණු පාසල පොලොන්නරුව:

Share