Department of Public Health, Faculty of Medicine, University of Kelaniya

  • Home
  • Sri Lanka
  • Ragama
  • Department of Public Health, Faculty of Medicine, University of Kelaniya
Call Directions Website Contact the university

Department of Public Health, Faculty of Medicine, University of Kelaniya This social media page created for the Department of Public Health , Faculty of Medicine, University of Kelaniya, Ragama, Sri Lanka

Come visit MedKel 2026 public medical exhibition
10/10/2026

Come visit MedKel 2026 public medical exhibition

වෙද විදූ දැනුමයි - සුවබර දිවියයි 🩺

පුරා වසර 35 ක් මුළුල්ලේ සෞඛ්‍ය, අධ්‍යාපන, පර්යේෂණ ආදී ක්ෂේත්‍ර ගණනාවක සුවිශිෂ්ට පෙළහර පෑ කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අභිමානවත් 35 වැනි සංවත්සරය සමරනු වස් සංවිධානය කරන වෛද්‍ය ප්‍රදර්ශනය

🩺✨MEDKEL 2026 වෛද්‍ය ප්‍රදර්ශනය🩺✨

මානව සිරුරේ සැඟවුණු අභිරහස් සොයා යන්නට, අසිරිමත් වෛද්‍ය විද්‍යාවේ අපූර්ව විස්කම් සියැසින් දැක ගන්නට , තාක්ෂණයේ නවමු අත්දැකීම් විදගන්නට....

එක්වන්න අප සමග,

📅 නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා
🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා
📍 රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී

Medical Knowledge for a Healthy Life🩺

In celebration of the 35th anniversary of the Faculty of Medicine, University of Kelaniya, which has made outstanding contributions over 35 years across numerous fields including healthcare, education, and research, we proudly present:

🩺✨ MEDKEL 2026 – Medical Exhibition 🩺✨

Join us on a journey to uncover the hidden mysteries of the human body, witness the fascinating wonders of modern medicine, and experience the latest innovations in technology firsthand.

Come, be a part of this extraordinary experience!

📅 25 November – 02 December
🕘 9.00 a.m. – 6.00 p.m.
📍 Faculty of Medicine, University of Kelaniya, Ragama

MedKel 2026
FOM | UOK

08/10/2026
03/10/2026

𝐓𝐡𝐞 𝟑𝟓𝐭𝐡 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐒𝐜𝐢𝐞𝐧𝐭𝐢𝐟𝐢𝐜 𝐂𝐨𝐧𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐅𝐚𝐜𝐮𝐥𝐭𝐲 𝐨𝐟 𝐌𝐞𝐝𝐢𝐜𝐢𝐧𝐞, 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 𝐨𝐟 𝐊𝐞𝐥𝐚𝐧𝐢𝐲𝐚 𝐰𝐢𝐥𝐥 𝐛𝐞 𝐡𝐞𝐥𝐝 𝐨𝐧 𝟐𝟗𝐭𝐡 & 𝟑𝟎𝐭𝐡 𝐎𝐜𝐭𝐨𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟔 𝐚𝐭 𝐑𝐚𝐠𝐚𝐦𝐚.

Registration for participants is now open. CPD points 6.5 per day will be awarded.
For registration and the program visit: https://medconf2026.kln.ac.lk/

02/09/2026

ශල්‍යාගාරයක වැඩ සිදුවන ආකාරය ඔබේම ඇස්වලින් බලාගන්න කැමතිද?🩺✨ පොත්වලට පමණක් සීමා නොවී, MedKel 2026 සමඟින් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ අපූරු ලෝකයට පිවිසෙන්න! සජීවී ශල්‍යාගාර අත්දැකීමක් ලබාගන්න, අලුත්ම වෛද්‍ය ක්‍රම ගැන දැනගන්න.

📅 දිනය: නොවැම්බර් 25 සිට දෙසැම්බර් 02 දක්වා

📍 ස්ථානය: රාගම වෛද්‍ය පීඨය
ශල්‍ය වෛද්‍යවරයෙක් වීමේ අත්දැකීම අත්වින්දින්න අපිත් එක්ක එකතු වෙන්න!

Ready to scrub in and witness the precision of the operating room🩺✨ Step beyond the textbook and into the cutting-edge world of surgery at MedKel 2026! Experience a live operating theater showcase, explore the anatomy and medical innovation.

📅 Dates: November 25 to December 02
📍 Location: Faculty of Medicine, Ragama

Grab your colleagues and curiosity—let’s discover what it takes to hold the scalpel!

The Department of Public Health, Faculty of Medicine, University of Kelaniya invites applications for the post of Tempor...
20/08/2026

The Department of Public Health, Faculty of Medicine, University of Kelaniya invites applications for the post of Temporary Demonstrator.
Applicants with MBBS degree or with pending results are welcome to apply.
Please email your CVs to [email protected]
(closing date – 7th September 2026)

Address

P. O. Box 06, Thalagolla Road
Ragama
11010

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94112953411

Alerts

Be the first to know and let us send you an email when Department of Public Health, Faculty of Medicine, University of Kelaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Department of Public Health, Faculty of Medicine, University of Kelaniya:

Shortcuts

Share