26/07/2026
කලාවට ඇත්තේ කාලය මොහොතකට නතර කිරීමේ අපූරු හැකියාවකි.
'සෙලෝලයිඩ් හැන්දෑව' එවැනි මොහොතකට ආරාධනාවක් විය. සිනමාවේ අපූර්වත්වය සමඟ, මිතුරු බැඳීම් තවත් සමීප කරමින්, මතක අතර සදා රැඳෙන සුන්දර හැන්දෑවක් ලෙස එය සටහන් විය. 🎞️✨