University of colombo FIM Art Sub committee

University of colombo FIM Art Sub committee කලා අනුකමිටුව - දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය - දේශීය වෛද්‍ය පීඨය - කොළඹ විශ්වවිද්‍යාලය

කොළඹ  විශ්වවිද්‍යාලයේ,දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ, කලා අනුකමිටුව මඟින්,සංවිධානය කරනු ලැබූ*”සංස්කෘතික සැඳෑව 2026“*2026...
03/05/2026

කොළඹ විශ්වවිද්‍යාලයේ,
දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ,
කලා අනුකමිටුව මඟින්,

සංවිධානය කරනු ලැබූ
*”සංස්කෘතික සැඳෑව 2026“*
2026/04/29 වෙනි දින
දේශීය වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී පැවැත්විය.

කලා අනුකමිටුව,
දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
දේශීය වෛද්‍ය පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය.


Congratulations and a heartfelt welcome to our newly appointed Art Subcommittee Leaders! ✨🎉May your vision, dedication, ...
07/04/2026

Congratulations and a heartfelt welcome to our newly appointed Art Subcommittee Leaders! ✨🎉

May your vision, dedication, and leadership ignite boundless creativity 🎨 and inspire excellence across all our artistic endeavors. We look forward to the remarkable impact you will create and the heights you will help us achieve together. 🌟

Here’s to a journey filled with inspiration, collaboration, and artistic brilliance! 🎭


With heartfelt appreciation for the legacy of creativity you leave behind 🎨, and with sincere gratitude for your dedicat...
07/04/2026

With heartfelt appreciation for the legacy of creativity you leave behind 🎨, and with sincere gratitude for your dedication, passion, and artistic vision 🌟, we wish you a future graced with fulfillment, inspiration, and continued artistic excellence ✨. Our deepest thanks and appreciation 🤍.


පස් වසක මේ බිමේ මතකයමේ අහස යට ගොඩගසා... නික්ම යන්නට අවසරයි දැන් සොදුරු යාමය හැර දමා... පෙරට වැඩියෙන් සිත් අහසේ තැන් හුගක...
18/02/2026

පස් වසක මේ බිමේ මතකය
මේ අහස යට ගොඩගසා...
නික්ම යන්නට අවසරයි දැන්
සොදුරු යාමය හැර දමා...
පෙරට වැඩියෙන් සිත් අහසේ තැන්
හුගක් ඇති දැන් බර වෙලා...
ඇරයුමයි මේ ඇවිදයන්නට
නොනිමි ගමනක නැවතුම කරා…

නොනිමි 2026✨🖋️🌸



අනුරාව 2026 🎼🎵Album 02An evening where music met emotion.🎶Art SubcommitteeIndigenous Medical Faculty Students' UnionFacu...
04/02/2026

අනුරාව 2026 🎼🎵
Album 02

An evening where music met emotion.🎶

Art Subcommittee
Indigenous Medical Faculty Students' Union
Faculty of Indigenous Medicine
University of Colombo

Featuring BAND SL 🎸
Photographers : Samitha Kalpana | Pasindu Harshana
Momentum Media Co.


අනුරාව 2026 🎼🎵Album 01An evening where music met emotion.🎶Art SubcommitteeIndigenous Medical Faculty Students' UnionFacu...
02/02/2026

අනුරාව 2026 🎼🎵
Album 01

An evening where music met emotion.🎶

Art Subcommittee
Indigenous Medical Faculty Students' Union
Faculty of Indigenous Medicine
University of Colombo

Featuring BAND SL 🎸
Photographers : Samitha Kalpana | Pasindu Harshana
Momentum Media Co.


28/01/2026

පරම්පරා ගණනාවක
හදවත් මුසපත් කල ස්වර නාද රිද්මය
ප්‍රේමය සමග මුසුවන වින්දනීය හෝරාව….♥️🎶✨

අනුරාව – 2026 🎤🌟

ආදරේ අරන් ඔයත් එන්න…

🗓️ ජනවාරි 29 වෙනිදා
⏰ සවස 6.00 ට
📍 දේශීය වෛද්‍ය පීඨ ක්‍රීඩාංගණයේ දී…
🎵🎼


28/01/2026

පරම්පරා ගණනාවක
හදවත් මුසපත් කල ස්වර නාද රිද්මය
ප්‍රේමය සමග මුසුවන වින්දනීය හෝරාව….♥️🎶✨

අනුරාව – 2026 🎤🌟

ආදරේ අරන් ඔයත් එන්න…

🗓️ ජනවාරි 29 වෙනිදා
⏰ සවස 6.00 ට
📍 දේශීය වෛද්‍ය පීඨ ක්‍රීඩාංගණයේ දී…
🎵🎼


🎵 අනුරාව 2026  Featuring CENTURY BAND SL 🎸🗓️ Jan 29 | ⏰ 6PM | 📍 Faculty Ground  🎟️ Gold: Rs.1000 | Silver: Rs.250Tag you...
26/01/2026

🎵 අනුරාව 2026
Featuring CENTURY BAND SL 🎸

🗓️ Jan 29 | ⏰ 6PM | 📍 Faculty Ground
🎟️ Gold: Rs.1000 | Silver: Rs.250

Tag your squad 👯‍♂️ & grab those tickets before they’re gone!


🎶 TICKETS ARE OUT NOW! 🎶  Don’t miss the biggest night of the year — අනුරාව 2026 is here!🔥 Gold Tier: 1000 LKR  🎓 Silver...
22/01/2026

🎶 TICKETS ARE OUT NOW! 🎶
Don’t miss the biggest night of the year — අනුරාව 2026 is here!

🔥 Gold Tier: 1000 LKR
🎓 Silver Tier (Students Only): 250 LKR

📅 Date: Jan 29, 2026
⏰ Time: 6:00 PM
📍 Venue: Faculty Ground

👉 Grab your ticket TODAY before they’re gone!

Organized by the Art Subcommittee, Indigenous Medical Faculty Students’ Union.
Let’s make memories under the stars! 💜✨

Contact :- Himash (0784756281)



නොනිමි 2025දීර්ඝ වූ චාරිකාවක අවසන් මංසලෙහි නැවතී,නව මංපෙත් දිගේ පියසලන්නට සැරසෙන විහඟ කැළ...පස් වසක් පුරාවට - නෙක වර්ණ ත...
18/01/2025

නොනිමි 2025

දීර්ඝ වූ චාරිකාවක අවසන් මංසලෙහි නැවතී,
නව මංපෙත් දිගේ පියසලන්නට සැරසෙන විහඟ කැළ...

පස් වසක් පුරාවට - නෙක වර්ණ තවරමින්,
නුඹ පියාපත් හැඩකළ - සොඳුරු වූ කතන්දරයේ,

"නොනිමි"වූ සෙනෙහසක - නොවියැකෙන මතක සුවඳ විඳගන්නට...


Address

Faculty Of Indigenous Medicine
Rajagiriya
SRIJAYAWARDENEPURAKOTTE

Website

Alerts

Be the first to know and let us send you an email when University of colombo FIM Art Sub committee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share