18/09/2026
Happy 27th Anniversary,
LAVTC! 🎉
1999 සැප්තැම්බර් 18 වැනිදා ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධව (පසුව සෘජුවම)හිටපු පාර්ලිමේන්තු මංත්රී කේසරලාල් ගුණසේකර මැතිදුන්ගේ පූරෝගාමීත්වයෙන් අප ආරම්භ කළ LAVTC ආයතනයට අදට අභිමානවත් වසර 27 ක් සපිරේ.
මධ්යස්ථාන භාර නිළධාරි