HNDA Ratnapura

HNDA Ratnapura Higher National Diploma In Accountancy

15/08/2026

🙂🫠

07/08/2026

🏆️🏏COMMUNION 2026 Highlights🏏🏆️
HNDA Rathnapura

Event Coverage by
4U Studio 📸

🛑📢 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2026 අගෝස්තු 04 වන දින පැවැත්වීමට නියමිතව තිබූ SLIATE ATI රත්නපුර Open Day වැඩසටහන ද...
03/08/2026

🛑📢 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2026 අගෝස්තු 04 වන දින පැවැත්වීමට නියමිතව තිබූ SLIATE ATI රත්නපුර Open Day වැඩසටහන දින නියමයක් නොමැතිව කල් දමන ලදී. නව දිනය පසුව දැනුම් දෙනු ලැබේ. සිදුවූ අපහසුතාව පිළිබඳ කණගාටු වෙමු.

🎓 ඔබේ ගිණුම්කරණ වෘත්තියට ශක්තිමත් ආරම්භයක්!📚 Higher National Diploma in Accountancy (HNDA) සඳහා දැන්ම අයදුම් කරන්න.✅ රජය...
02/08/2026

🎓 ඔබේ ගිණුම්කරණ වෘත්තියට ශක්තිමත් ආරම්භයක්!

📚 Higher National Diploma in Accountancy (HNDA) සඳහා දැන්ම අයදුම් කරන්න.

✅ රජයේ පිළිගත් උසස් ජාතික ඩිප්ලෝමාව
✅ ගිණුම්කරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක්
✅ උසස් අධ්‍යාපනය සඳහාත් හොඳ පදනමක්

⏳ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය: 2026 අගෝස්තු 17

📍 SLIATE – Rathnapura | Department of Accountancy

🌐 වැඩි විස්තර සහ අයදුම් කිරීමට: www.sliate.ac.lk

📞 වැඩි විස්තර සඳහා:
078 5282080 - පුන්සිසි
074 0779920 - සසිදු
077 2684235 - කෞෂාන්
072 6608000 - සාරා

Whatsapp Group :- https://chat.whatsapp.com/FnimHL4QS0I7ixWa5YRDwp

🚀 අදම Apply කරන්න. ඔබේ අනාගතය ගොඩනඟන පළමු පියවර අදම තබන්න!

🎓 ඔබේ අනාගතය වෙනස් කරන දවසකට සූදානම්ද? ✨ *SLIATE - ATI Ratnapura OPEN DAY 2026* අනාගතයේ ඔබ කවුරු වෙන්නද හීන දකින්නේ? *Ac...
31/07/2026

🎓 ඔබේ අනාගතය වෙනස් කරන දවසකට සූදානම්ද?

✨ *SLIATE - ATI Ratnapura OPEN DAY 2026*

අනාගතයේ ඔබ කවුරු වෙන්නද හීන දකින්නේ? *Account Professional* කෙනෙක්? *IT Professional* කෙනෙක්? *English Professional* කෙනෙක්?

ඒ හීනයට පළමු පියවර තබන්න ATI Ratnapura Open Day 2026 සමඟ! ❤️

📅 2026 අගෝස්තු 04
🕘 පෙ.ව. 9.00 – ප.ව. 1.00
📍 Advanced Technological Institute – Ratnapura

🎯 ඔබ වෙනුවෙන්ම...

🌟 HNDIT | HNDA | HNDE පාඨමාලා පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීම
🏫 Campus Tour
🧑‍🏫 දේශකවරුන් හා වර්තමාන සිසුන් සමඟ සෘජු සාකච්ඡා
❓ ඔබට ඇති සියලුම ප්‍රශ්නවලට සෘජු පිළිතුරු

💬 "අනාගතයට හොඳම තීරණයක් ගන්න කලින්, ATI Ratnapura වෙත එක වරක් එන්න!"

👨‍👩‍👧‍👦 ඔබේ මිතුරන්, දෙමාපියන් සහ A/L අවසන් කළ සියලු දෙනා සමඟ පැමිණෙන්න.

⭕අයදුම් පත් තවමත් යොමු කර නැති ඔබ‍ට එදිනට අයදුම් පත්ද යොමු කල හැකිය.

📞 වැඩි විස්තර සඳහා:
📱 Himath – 075 398 2131
📱 Hashini – 077 503 8769
📱 Sasindu – 074 077 9920

🎓 Your Future Starts Here... See You at ATI Ratnapura Open Day 2026!

ස්නේහ යාත්‍රා - 2026 🤍HNDA - RATHNAPURA - 2025 BATCH
30/07/2026

ස්නේහ යාත්‍රා - 2026 🤍
HNDA - RATHNAPURA - 2025 BATCH

ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා...!🙏🌕ඇසළ පුන් පොහෝ දිනය බෞද්ධයන්ට අතිශය වැදගත් ආගමික සිදුවීම් රැසක් සිහිපත් කරන...
29/07/2026

ඔබ සැමට පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා...!🙏🌕

ඇසළ පුන් පොහෝ දිනය බෞද්ධයන්ට අතිශය වැදගත් ආගමික සිදුවීම් රැසක් සිහිපත් කරන පින්බර දිනයකි.

☸️ මෙම උතුම් දිනයේ සිහිපත් කරන ප්‍රධාන සිදුවීම්

🌿 මහා අභිනිෂ්ක්‍රමණය සිදු වූ දිනය.
🌿 බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළ දිනය.
🌿 කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ සෝවාන් ඵලයට පත්වී තෙරුවන් සම්පූර්ණ වූ දිනය.
🌿 අභිධර්ම දේශනාව සඳහා දෙව්ලොවට වැඩම කිරීම සිහිපත් කරන දිනය.

🪷 මෙම පින්බර පොහෝ දිනයේ දන්, සීල, භාවනා ආදී පින්කම්වල නිරත වෙමින් මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව වඩවාගෙන ධර්මානුකූල ජීවිතයකට පියනඟමු.

🙏 සැමට පින්බර, ශාන්තියෙන් හා ධර්මාලෝකයෙන් පිරි උතුම් ඇසළ පුන් පොහෝ දිනයක් වේවායි රත්නපුර උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අංශයේ අප ප්‍රාර්ථනා කරන්නෙමූ...☸️

HNDA දන්සල - 2026                                          මේ පුණ්‍ය කටයුත්ත  සදහා මග පෙන්වීම  සිදුකල රත්නපුර උසස් තාක්ෂ...
23/07/2026

HNDA දන්සල - 2026
මේ පුණ්‍ය කටයුත්ත සදහා මග පෙන්වීම සිදුකල රත්නපුර උසස් තාක්ෂණ ආයතනයේ වර්තමාන වැඩ බලන අධ්‍යක්ෂතුමාටත් ,ගණකාධිකරණ අංශයේ අංශ ප්‍රධානී තුමියටත්, ගණකාධිකරණ අංශයේ හා අනෙකුත් අංශවල සියලූම දේශක වරුන්ටත්, රත්නපුර උසස් තාක්ෂණ ආයතනයේ සහකාර ලේකකාධිකාරීතුමියට හා සියලුම කාර්ය මණ්ඩලයටත් මේ සදහා දිවා රෑ නොබලා වෙහෙස වී කටයුතු කල ගණකාධිකරණ අංශයේ දෙවන වසර හා පළමු වසර සහෝදර සහෝදරියන්ටත් නන් අයුරින් දායක වූ සැමටත් අපගේ හදපිරි ස්තූතිය පුදකරමු.💓✨

⭕උසස් ජාතික ගණකාධිකරණ (HNDA) අර්ධ කාලීන පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම.අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ තවත් සීමිත දින ගණනක්...
22/07/2026

⭕උසස් ජාතික ගණකාධිකරණ (HNDA) අර්ධ කාලීන පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම.

අයදුම්පත් ඉදිරිපත් කළ හැක්කේ තවත් සීමිත දින ගණනක් පමණි.

⭕පහත සුදුසුකම් සපුරා ඇති ඔබ 2026 අගෝස්තු 03 වන දිනට පෙර ඔබගේ අයදුම්පත් යොමු කරන්න.

🔴2025 හෝ ඊට පෙර ගිණුම්කරණ විෂය ධාරාව යටතේ අපොස උ/පෙළ විභාගය සමත් වීම

🔴අපොස සා/පෙළ ඉංග්‍රීසි විෂය සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම

🛑අපොස උසස්පෙළ විභාගය සඳහා වෙනත් විෂය ධාරාවන් යටතේ පෙනී සිටි ඔබටද පහත සුදුසුකම් අනුව අයදුම්පත් යොමු කළ හැක

• DTET Certificate
• HNDAS
• NACT
• NCA
• NCBS

⭕සති අන්ත දින වලදී පාඨමාලා පැවැත්වේ

වැඩිදුර විස්තර සඳහා👇🏻👇🏻👇🏻
0785282080 (පුන්සිසී)
074 0779920 (සසිදු)
077 2684235 (කෞශාන්)
072 6608000 (සාරා)

ඔබේ ගිණුම්කරණ සිහිනය SLIATE - Rathnapura එක්ක සැබෑ කරගන්න! 💼

HNDA Ratnapura Group :
https://chat.whatsapp.com/FnimHL4QS0I7ixWa5YRDwp

14/07/2026

🎓 ඔබේ සරසවි සිහිනය සැබෑ කරගන්න මේ ඔබට ලැබෙන හොඳම අවස්ථාවයි!
වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ඔබට විශේෂ ආරාධනයක්…

📚B.Com උපාධියට සමාන රජයේ එකම පාඨමාලාව වන උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා (HNDA)සඳහා
2026 වර්ෂයේ සිසුන් ඇතුළත් කරගැනීම ආරම්භ වී ඇත.

🛑 වැඩිදුර විස්තර සඳහා අපගේ WhatsApp Group එකට Join වෙන්න
👇👇👇
https://chat.whatsapp.com/FnimHL4QS0I7ixWa5YRDwp

🛑 විමසීම්
0785282080 -පුන්සිසි
0740779920 - සසිදු

Address

Ratnapura
70000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94741091693

Alerts

Be the first to know and let us send you an email when HNDA Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to HNDA Ratnapura:

Shortcuts

Share