Sisulka - Ratnapura

Sisulka - Ratnapura Sisulka Education Pvt Ltd – Inspiring minds through excellence in education 🎓

💧 2027 Science/Maths💧 Revision⭕️ Online and Physicalකුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙ...
25/08/2026

💧 2027 Science/Maths
💧 Revision

⭕️ Online and Physical

කුමන හෝ ගැටලුවක් මත නැවත දෙවන වර,තෙවන වර විභාගයට මුහුණ දෙන දරුවන් මෙන් ම විෂය කරුණු අමතක වුණු මගහැරී නැවත එම කොටස් ආවරණය කර ගැනීමට අවශ්‍ය පළමු වර විභාගයට මුහුණ දෙන දරුවන් උදෙසා

වගකීමක් ඇති අධ්‍යාපන ආයතනයක් ලෙස ලංකාවේ ජනප්‍රියතම මෙන් ම තරුණම ගුරුවරුන් කණ්ඩායම සමගින් ඔබගේ උසස් පෙළ සිහිනය ඉහළින් ම ජයගන්නට ලැබෙන අවසාන හෝ හොඳම අවස්ථාවයි...

ඕනෑම දරුවෙකුට මෙම පාඨමාලාව සඳහා පළමු දින නොමිලේ සම්බන්ධ විය හැක.

Online පන්තිය සමග සම්බන්ධ වීමට 0706330330 අංකයට 2027 Science/Maths Revision ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

⚪️ Combined Maths විෂය ආරම්භ වන දිනය හා වේලාව ලබන සතිය ඇතුළත දැනුම් දෙන බවද සලකන්න...

පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් Telegram හා WhatsApp Channel වෙත සම්බන්ධ වන්න...
Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV

❇️ සිසුල්කා - රත්නපුර ❇️

☎️ විමසීම්

0706330330 - whatsapp
0712643509 - call

Thank you..! ❣️

22/08/2026

PHYSICS කියන්නේ අමාරු විෂයක් නෙවෙයි… හරිම විදිහට ඉගෙනගත්තොත්! 💯🔥

Theory එකේ ඉඳන් ගැටලු විසඳීම දක්වා, Physics වල හැම concept එකක්ම හරියට තේරුම් අරගෙන A එකක් කරා යන්න හොඳම මඟපෙන්වීම එක්ක! 🎯

📚 සම්පූර්ණ Theory ආවරණය
📝 ප්‍රශ්න පුහුණුව + Paper Discussion
🎥 මඟහැරුණු පාඩම් සඳහා Recordings
📦 දිවයින පුරා සිසුන්ට Tute ගෙදරටම නොමිලේ
📱 eSisulka Mobile App හරහා Online ඉගෙනීම
🚌 රත්නපුර දිස්ත්‍රික්කයේ සිසුන්ට නොමිලේ Sisulka ප්‍රවාහන සේවාව

📍 Sisulka – Ratnapura
🌐 www.sisulka.lk
☎️ 0706 330 330

🚀 Physics වල හොඳම ප්‍රතිඵලයක් වෙනුවෙන් අදම අපිත් එක්ක එකතු වෙන්න!

19/08/2026

හරිම ක්‍රමයට, හරිම ගුරුවරයා එක්ක ඉගෙනගත්තොත් Result එක වෙනස් කරන්න පුළුවන් විෂයක්! 💯

🎯 Combined Mathematics වල හොඳම ප්‍රතිඵලයක් වෙනුවෙන් අදම SISULKA එක්ක එකතු වෙන්න!

🏆 ප්‍රවීණ හා ප්‍රතිඵල පෙන්වූ ගුරු මණ්ඩලය
📚 Theory + Revision + Paper Classes
📝 විභාගයට ඉලක්කගත ප්‍රශ්න පත්‍ර පුහුණුව
🎥 Class එකක් miss වුණත් eSisulka App එකෙන් Recordings
🌍 රත්නපුරට එන්න බැරි දිවයිනේ ඕනෑම තැනක ඉන්න සිසුන්ට Online ඉගෙනගන්න පුළුවන්
📦 Online සිසුන්ට Free Tute / Study Materials ගෙදරටම
🚌 රත්නපුර සිසුන්ට FREE SISULKA Transport Service
📱 Online + Physical දෙකෙන්ම එකම SISULKA experience එක!

⏳ A/L එකට තියෙන කාලය දවසින් දවස අඩු වෙනවා.
“පස්සේ පටන් ගන්නම්” කියලා Result එක risk කරන්න එපා.
Combined Maths වල strong foundation එකක් හදාගෙන, අද ඉඳන්ම target එකට වැඩ කරන්න 🚀

🌐 www.sisulka.lk
📲 eSisulka Mobile App
☎️ Hotline: 070 6 330 330

📍 SISULKA EDUCATION PVT LTD RATHNAPURA

Mathematics

18/08/2026

2028 A/L ACCOUNTING | THEORY

2028 A/L වල Accounting හරියටම මුල ඉඳන් ගොඩනගන්න හොඳම වෙලාව දැන්! ❤️

⏳ කල් දාන්න එපා… පරක්කු වෙන්න කලින් අදම අපිත් එක්ක එකතු වෙන්න!

🎯 විභාගයට අවශ්‍ය නිවැරදි Theory
📝 ක්‍රමානුකූල Tute & ප්‍රශ්න පුහුණුව
🏆 ඉහළ ප්‍රතිඵලයක් වෙනුවෙන් නිවැරදි මඟපෙන්වීම

📍 රත්නපුරේ විතරක් නෙවෙයි — ලංකාවේ කොහේ හිටියත් SISULKA එක්ක ඉගෙනගන්න පුළුවන්! 🇱🇰

🏠 නිවසේ සිටම Online Live Classes
📱 eSisulka App එක හරහා පහසුවෙන් ඉගෙනගන්න
🎥 Class එකක් miss වුණාද? Recordings නැවත බලන්න පුළුවන්
📚 අවශ්‍ය Tutes නොමිලේ ඔබේ නිවසටම ලබාදීම
🚌 රත්නපුර දිස්ත්‍රික්කයේ සිසුන් සඳහා නොමිලේ Sisulka ප්‍රවාහන සේවාව

2028 A/L තව දුරයි කියලා හිතන්න එපා.
හොඳ Result එකක් හදන්නේ අන්තිම මොහොතේ නෙවෙයි ,අද ඉඳන් 💯

🔥 JOIN SOON — BEFORE IT GETS TOO LATE!

🌐 www.sisulka.lk
📲 eSisulka Mobile App
☎️ Hotline: 070 6 330 330

SISULKA RATHNAPURA ❤️
රත්නපුරෙන් මුළු ලංකාවටම… 🇱🇰

♓ 2027 ET RevisionOnline and Physicalසෑම වසරකම ලංකාවේ උපකාරක පන්තියකින් බිහි කෙරූ වැඩිම දිස්ත්‍රික් ප්‍රථමයින් සංඛ්‍යාව ...
13/08/2026

♓ 2027 ET Revision

Online and Physical

සෑම වසරකම ලංකාවේ උපකාරක පන්තියකින් බිහි කෙරූ වැඩිම දිස්ත්‍රික් ප්‍රථමයින් සංඛ්‍යාව සමගින් වැඩිම විශ්වවිද්‍යාල ප්‍රවේශය වාර්තා කෙරූ ගුරුවරයා...

"නොබිදෙන දම්වැලක ශක්තිමත් පුරුකක් වන්න" ට කාලයයි මේ...

අගෝස්තු මාසය සම්පූර්ණයෙන් ම නොමිලේ..

⚪ සෑම සිකුරාදාම
⚪ පෙ.ව. 8.00-2.00

🟣 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැකි අතර නිබන්ධන Courier ගාස්තුවකින් තොරව නිබන්ධන නිවසටම ගෙනැවිත් භාර දෙනු ලැබේ.
🟣 විභාගය දක්වාම Online පන්තිය පැවැත්වෙන අතර eසිසුල්කා App එක, https://esisulka.lk/ වෙබ්සයිට් එක හරහා Recording Video අවශ්‍ය වාර ගණනක් නැරැඹීමට හැකියාව පවතී.
🔵 ඕනෑම සිසුවෙකුට Zoom හා eසිසුල්කා App එක, https://esisulka.lk/ වෙබ්සයිට් එක ඔස්සේ සජීවීව සහභාගී විය හැක.

✍🏽 Online පන්තිය සමග ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව 2027 ET Revision ONLINE ලෙස සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න...

ශ්‍රීමාල් විජේසිංහ

විමසීම් ☎️

0706330330
0712643509

⭕️ ආර්ථික විද්‍යාව නම් ඒ ගැඹුරු විෂය නොගැඹුරු ලෙස එහෙමත් නැත්නම් පන්තියට සහභාගී වන සියලුම සිසුන් හට ගෙදර ගිහින් පාඩම් කර...
11/08/2026

⭕️ ආර්ථික විද්‍යාව නම් ඒ ගැඹුරු විෂය නොගැඹුරු ලෙස එහෙමත් නැත්නම් පන්තියට සහභාගී වන සියලුම සිසුන් හට ගෙදර ගිහින් පාඩම් කරන්නට ඉඩ නොතබා පන්තිය තුළදීම සියලුම විෂය කරණු මතක හිටින්නම උගන්වන එකම ආර්ථික විද්‍යා ගුරුවරයාය...

එමෙන් ම ලංකාවේ විශිෂ්ටතම හා විශාලතම එකම ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කරන එකම ගුරුවරයා...

2027 Econ Revision ආරම්භ වේ...

⚪️ අගෝස්තු 14
⚪️ සිකුරාදා
⚪️ පෙ.ව. 8.00-2.00

පළමු දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ... ❤️

අසේල මල්ලිකාරත්න

_Online පන්තිය සමග සම්බන්ධ වන දරුවන් 0706330330 අංකයට whatsapp පණිවිඩයක් ‍යොමු කර පන්තියට ලියාපදිංචි වන්න..._

පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community වෙත සම්බන්ධ වන්න...
https://chat.whatsapp.com/BytTeBhdHryICEO7tmTW6T

☎️ විමසීම්

0706330330 - whatsapp
0712643509 - call

Address

Veralupa Old Road
Ratnapura
70000

Opening Hours

Monday 06:30 - 18:00
Tuesday 06:30 - 18:00
Wednesday 06:30 - 18:00
Thursday 06:30 - 18:00
Friday 06:30 - 18:00
Saturday 06:30 - 18:00
Sunday 06:30 - 18:00

Telephone

+94706330330

Alerts

Be the first to know and let us send you an email when Sisulka - Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share