05/07/2026
“හැකි ඉතාම ඉක්මන් භවයක දහම අවබෝධ කරගනිමින්
මාර්ග ඵල නිවන් අවබෝධ කිරීමට
මේ පින් කුසල්
අප සැමටම හේතු වාසනා වේවා”
දානයක් දෙන අවස්ථාවක රාගයෙන්, ද්වේශයෙන්,
මෝහයෙන් තොරව තුන්සිත් පහදවා,
තමන්ගේ දෝතින්ම සකසා දිය යුතු අතර
දිය යුත්තේ තමන් ආශා කරන දෙයක් මිස
එපා වී අහක දමන දෙයක් නොවිය යුතුයි.
බුදුවරු දෙදෙනෙකු අතර කාලය
එනම් බුද්ධාන්තරයක් අවම වශයෙන් මහා කල්ප තිහක්.
මහා කල්පයකට අන්තර් කල්ප 256ක්,
අන්තර් කල්පයක් කියන්නේ
මිනිස් වර්ෂ වලින් අසංඛෙයිය 86,40000ක්.
අසංඛෙයියක් කියන්නේ එකයි බිංදු 140ක්,
ඒ නිසයි බුදු උපතක් මේ තරම් ම අසිරිමත් වෙන්නේ,
බණ පොතක ආදරය ගැන සටහනක් තබන්නේ
කල්පයක් ආදරය කළ යශෝධරා උත්තමාවිය පිළිබදව
අසීමිත ගෞරවයෙන් යුතුවයි. ලෝකයේ දීර්ඝතම ආදර කතාවේ, ඒ කියන්නේ සිදුහත් යශෝදරා ආදර කතාවේ.......
උප ප්රධානාචාර්ය, ශ්රී චන්දජෝති දහම් පාසල,
සුනිල් ඊ. ගුණසිරි මහත්මාණන් විසින් රචිත ධර්ම ග්රන්ථයකි.
srichandajothi