Advanced Technological Institute Ratnapura

Advanced Technological Institute Ratnapura Official page of the Advanced Technological Institute - Ratnapura

Stay tuned with us for the latest updates !

🛑📢 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2026 අගෝස්තු 04 වන දින පැවැත්වීමට නියමිතව තිබූ SLIATE ATI රත්නපුර Open Day වැඩසටහන ද...
03/08/2026

🛑📢 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2026 අගෝස්තු 04 වන දින පැවැත්වීමට නියමිතව තිබූ SLIATE ATI රත්නපුර Open Day වැඩසටහන දින නියමයක් නොමැතිව කල් දමන ලදී. නව දිනය පසුව දැනුම් දෙනු ලැබේ. සිදුවූ අපහසුතාව පිළිබඳ කණගාටු වෙමු.

31/07/2026

🎓 ඔබේ අනාගතය වෙනස් කරන දවසකට සූදානම්ද?

✨ *SLIATE - ATI Ratnapura OPEN DAY 2026*

අනාගතයේ ඔබ කවුරු වෙන්නද හීන දකින්නේ? *Account Professional* කෙනෙක්? *IT Professional* කෙනෙක්? *English Professional* කෙනෙක්?

ඒ හීනයට පළමු පියවර තබන්න ATI Ratnapura Open Day 2026 සමඟ! ❤️

📅 2026 අගෝස්තු 04
🕘 පෙ.ව. 9.00 – ප.ව. 1.00
📍 Advanced Technological Institute – Ratnapura

🎯 ඔබ වෙනුවෙන්ම...

🌟 HNDIT | HNDA | HNDE පාඨමාලා පිළිබඳ සම්පූර්ණ දැනුවත් කිරීම
🏫 Campus Tour
🧑‍🏫 දේශකවරුන් හා වර්තමාන සිසුන් සමඟ සෘජු සාකච්ඡා
❓ ඔබට ඇති සියලුම ප්‍රශ්නවලට සෘජු පිළිතුරු

💬 "අනාගතයට හොඳම තීරණයක් ගන්න කලින්, ATI Ratnapura වෙත එක වරක් එන්න!"

👨‍👩‍👧‍👦 ඔබේ මිතුරන්, දෙමාපියන් සහ A/L අවසන් කළ සියලු දෙනා සමඟ පැමිණෙන්න.

⭕අයදුම් පත් තවමත් යොමු කර නැති ඔබ‍ට එදිනට අයදුම් පත්ද යොමු කල හැකිය.

📞 වැඩි විස්තර සඳහා:
📱 Himath – 075 398 2131
📱 Hashini – 077 503 8769
📱 Sasindu – 074 077 9920

🎓 Your Future Starts Here... See You at ATI Ratnapura Open Day 2026!

31/07/2026

2026 HNDA නවක සිසුන් බඳවා ගැනීම – ATI රත්නපුර

📊 උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව – HNDA Ratnapura

ඔබේ සරසවි සිහිනය සැබෑ කරගැනීමට සහ ගිණුම්කරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය අනාගතයක් ගොඩනඟා ගැනීමට SLIATE – ATI රත්නපුර සමඟ අදම එක්වන්න!

සාමාන්‍ය වාණිජ උපාධියකට විකල්ප සුදුසුකමක් ලෙස පිළිගත් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2026 වර්ෂයේ නවක සිසුන් ඇතුළත් කරගැනීම දැන් ආරම්භ වී ඇත.

✅ සම්පූර්ණයෙන්ම නොමිලේ
✅ අවම වශයෙන් මාස 6ක කාර්මික පුහුණුව
✅ මහපොළ ශිෂ්‍යාධාර
✅ බස් වාර ප්‍රවේශපත් සහන
✅ පරිගණක විද්‍යාගාර හා පුස්තකාල පහසුකම්

🎓 අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්

▪️ වාණිජ විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වී තිබීම
▪️ ගිණුම්කරණය උසස් පෙළ විෂයක් ලෙස හදාරා තිබීම
▪️ අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සහ ගණිතය සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ ලබා තිබීම

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2026 අගෝස්තු 17

🌐 දැන්ම අයදුම් කරන්න
https://apply.sliate.ac.lk

🚀 ඔබේ ජයග්‍රාහී ගණකාධිකරණ වෘත්තීය අනාගතය ATI රත්නපුරෙන් ආරම්භ කරන්න!

🌕 ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයිබෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි.▪️බ...
29/07/2026

🌕 ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන උතුම් ඇසළ පුන් පොහෝ දිනය අදයි.

▪️බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් වෙත ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරමින් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූයේ අද වැනි උතුම් පොහෝ දිනකය.

▪️සිදුහත් කුමරු මහාභිනිෂ්ක්‍රමණය සිදුකිරීම, රාහුල කුමරුගේ උපත සහ භික්ෂූන් වහන්සේලාගේ වස් සමය ආරම්භයට සූදානම් වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක්ද මෙම පොහෝ දිනය හා බැඳී පවතී.

මෙම උතුම් දිනයේ සම්බුදු දහමේ ආලෝකයෙන් සිත් සතන් පහන් කරගනිමින්, මෛත්‍රිය, කරුණාව, ඉවසීම සහ යහපත් සිතුවිලි වර්ධනය කරගනිමු.

🙏 ඔබ සැමට සිත් සැනසීම, නිරෝගී සුවය සහ යහපත උදාවන පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!

රත්නපුර උසස් තාක්ෂණ ආයතනය
Advanced Technological Institute – Ratnapura

#ඇසළපොහොය

28/07/2026

🎓 2026 HNDE New Student Intake - ATI Ratnapura
📚 Higher National Diploma in English - HNDE

Turn your passion for English into a successful academic and professional future by joining SLIATE – ATI Ratnapura today!
Admissions are now open for the 2026 intake of the Higher National Diploma in English, offered by the Sri Lanka Institute of Advanced Technological Education under the Ministry of Education.

✅ Completely free programme
✅ Course duration: 2 years and 6 months
✅ Practical and career-focused learning opportunities
✅ Mahapola scholarship
✅ Bus season ticket concessions
✅ Library, computer laboratory and learning facilities

Entry Qualifications
▪️ Passed the G.C.E. Advanced Level Examination in one sitting in any stream
▪️ Obtained a Credit Pass for English at the G.C.E. Ordinary Level Examination
▪️ Obtained an Ordinary Pass for Mathematics at the G.C.E. Ordinary Level Examination

📅 Application Closing Date
17 August 2026

🌐 Apply Online Now
https://apply.sliate.ac.lk

🚀 Begin your journey towards a successful future in English at ATI Ratnapura!

28/07/2026

🎓 2026 HNDIT නවක සිසුන් බඳවා ගැනීම – ATI රත්නපුර
💻 උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව – HNDIT

ඔබේ තොරතුරු තාක්ෂණ සිහිනය සැබෑ කරගැනීමට සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය අනාගතයක් ගොඩනඟා ගැනීමට SLIATE – ATI රත්නපුර සමඟ අදම එක්වන්න!

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නවීන දැනුම, ප්‍රායෝගික කුසලතා සහ කාර්මික අත්දැකීම් ලබාදෙන උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2026 වර්ෂයේ නවක සිසුන් ඇතුළත් කරගැනීම දැන් ආරම්භ වී ඇත.

✅ සම්පූර්ණයෙන්ම නොමිලේ
✅ පාඨමාලා කාලය වසර 2යි මාස 6යි
✅ කාර්මික පුහුණුව
✅ මහපොළ ශිෂ්‍යාධාර
✅ බස් වාර ප්‍රවේශපත්
✅ නවීන පරිගණක විද්‍යාගාර හා පුස්තකාල පහසුකම්

🎓 අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්

▪️ ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා තිබීම
▪️ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි හා ගණිත විෂයයන් සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2026 අගෝස්තු 17

🌐 දැන්ම අයදුම් කරන්න
https://apply.sliate.ac.lk

🚀 ඔබේ ජයග්‍රාහී තොරතුරු තාක්ෂණ වෘත්තීය අනාගතය ATI රත්නපුරෙන් ආරම්භ කරන්න!

🎓2026 Student Intake – ATI RatnapuraYour journey towards a successful academic and professional future starts here!Appli...
27/07/2026

🎓2026 Student Intake – ATI Ratnapura

Your journey towards a successful academic and professional future starts here!

Applications are now open for the 2026 intake at the Advanced Technological Institute – Ratnapura, operating under the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE), Ministry of Education.

📚 Available Programmes

💻 Higher National Diploma in Information Technology – HNDIT
📊 Higher National Diploma in Accountancy – HNDA
📖 Higher National Diploma in English – HNDE

✅ Free full-time programmes
✅ Industry-focused education
✅ Practical learning opportunities
✅ Mahapola scholarships for eligible students
✅ Bus season ticket concessions
✅ Library, computer laboratory and learning facilities

📅 Application Closing Date
17 August 2026

🌐 Apply Online Now
https://apply.sliate.ac.lk

🚀 Take the first step towards your future and begin your higher education journey with ATI Ratnapura!

Applications are called for Higher National Diploma (HND) programmes conducted by the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) from those who have successfully completed the G.C.E.(A/L) Examination in 2024 or preceding years..

🎓 2026 New Student Intake – ATI RatnapuraYour journey towards a successful academic and professional future starts here!...
22/07/2026

🎓 2026 New Student Intake – ATI Ratnapura

Your journey towards a successful academic and professional future starts here!

Applications are now open for the 2026 intake at the Advanced Technological Institute – Ratnapura, operating under the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE), Ministry of Education.

📚 Available Programmes

💻 Higher National Diploma in Information Technology – HNDIT
📊 Higher National Diploma in Accountancy – HNDA
📖 Higher National Diploma in English – HNDE

✅ Free programmes
✅ Industry-focused education
✅ Practical learning opportunities
✅ Mahapola scholarships for eligible students
✅ Bus season ticket concessions
✅ Library, computer laboratory and learning facilities

📅 Application Closing Date
17 August 2026

🌐 Apply Online Now
https://apply.sliate.ac.lk

🚀 Take the first step towards your future and begin your higher education journey with ATI Ratnapura!

22/07/2026

🎓 2026 HNDIT නවක සිසුන් බඳවා ගැනීම – ATI රත්නපුර

💻 උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව – HNDIT

ඔබේ තොරතුරු තාක්ෂණ සිහිනය සැබෑ කරගැනීමට සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය අනාගතයක් ගොඩනඟා ගැනීමට SLIATE – ATI රත්නපුර සමඟ අදම එක්වන්න!

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නවීන දැනුම, ප්‍රායෝගික කුසලතා සහ කාර්මික අත්දැකීම් ලබාදෙන උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2026 වර්ෂයේ නවක සිසුන් ඇතුළත් කරගැනීම දැන් ආරම්භ වී ඇත.

✅ සම්පූර්ණයෙන්ම නොමිලේ
✅ පාඨමාලා කාලය වසර 2යි මාස 6යි
✅ කාර්මික පුහුණුව
✅ මහපොළ ශිෂ්‍යාධාර
✅ බස් වාර ප්‍රවේශපත්
✅ නවීන පරිගණක විද්‍යාගාර හා පුස්තකාල පහසුකම්

🎓 අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්

▪️ ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී සිට අවම වශයෙන් S සාමාර්ථ 3ක් ලබා තිබීම
▪️ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ අවශ්‍ය ඉංග්‍රීසි හා ගණිත සුදුසුකම් ලබා තිබීම

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2026 අගෝස්තු 03

🌐 දැන්ම අයදුම් කරන්න
https://apply.sliate.ac.lk

🚀 ඔබේ ජයග්‍රාහී තොරතුරු තාක්ෂණ වෘත්තීය අනාගතය ATI රත්නපුරෙන් ආරම්භ කරන්න!

22/07/2026

🎓 2026 HNDA නවක සිසුන් බඳවා ගැනීම – ATI රත්නපුර

📊 උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව – HNDA

ඔබේ සරසවි සිහිනය සැබෑ කරගැනීමට සහ ගිණුම්කරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය අනාගතයක් ගොඩනඟා ගැනීමට SLIATE – ATI රත්නපුර සමඟ අදම එක්වන්න!

සාමාන්‍ය වාණිජ උපාධියකට විකල්ප සුදුසුකමක් ලෙස පිළිගත් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2026 වර්ෂයේ නවක සිසුන් ඇතුළත් කරගැනීම දැන් ආරම්භ වී ඇත.

✅ සම්පූර්ණයෙන්ම නොමිලේ
✅ අවම වශයෙන් මාස 6ක කාර්මික පුහුණුව
✅ මහපොළ ශිෂ්‍යාධාර
✅ බස් වාර ප්‍රවේශපත් සහන
✅ පරිගණක විද්‍යාගාර හා පුස්තකාල පහසුකම්

🎓 අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්

▪️ වාණිජ විෂය ධාරාවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වී තිබීම
▪️ ගිණුම්කරණය උසස් පෙළ විෂයක් ලෙස හදාරා තිබීම
▪️ අ.පො.ස. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සහ ගණිතය සඳහා අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ ලබා තිබීම

📅 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2026 අගෝස්තු 03

🌐 දැන්ම අයදුම් කරන්න
https://apply.sliate.ac.lk

🚀 ඔබේ ජයග්‍රාහී ගණකාධිකරණ වෘත්තීය අනාගතය ATI රත්නපුරෙන් ආරම්භ කරන්න!

Address

New Town
Ratnapura

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 16:00
Sunday 08:00 - 16:00

Telephone

+94452231493

Alerts

Be the first to know and let us send you an email when Advanced Technological Institute Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Advanced Technological Institute Ratnapura:

Share