SDTI Ratnapura Campus

Call Directions Website Contact the university

SDTI Ratnapura Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SDTI Ratnapura Campus, College & University, Ratnapura.

30/08/2026

English ඩිප්ලෝමාවට IT ඩිප්ලෝමාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁🎓
ඕනම වෘත්තීයකට අත්‍යවශ්‍ය වන ඉංග්‍රීසි භාෂාව (English) සහ තොරතුරු තාක්ෂණ (IT) දැනුම එකම කාලයකදී, එකම මුදලකට, ජාත්‍යන්තර මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් ලෙස ලබා ගැනීමට SDTI Campus වෙතින් පිරිණමන සුවිශේෂී අවස්ථාව ඔබත් හිමි කරගන්න. 2026 නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුනා!
✅ English & IT Diploma
🌟 ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි?
📌 O/L හෝ A/L ප්‍රතිඵල කුමක් වුවත් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි.
📌 ලෝක පිළිගත් (World Recognized) වටිනා සහතික පත්‍රයක්.
📌 පළපුරුදු දේශක මඩුල්ලකගේ සෘජු මඟපෙන්වීම.
📌 විදේශීය ජාතිකයන් සමග ප්‍රායෝගික පුහුණුව.
📌 නිවසේ සිටම 100% Online මාර්ගයෙන් හැදෑරීමේ හැකියාව හෝ ලංකාව පුරා ශාඛා ජාලයෙන් Physical දේශන වලට සම්බන්ධ වීමේ හැකියාව.
📍වෘත්තීය ජීවිතය ජය ගන්න අත්‍යවශ්‍යම ද්විත්ව සුදුසුකම දැන්ම සපුරා ගන්න.
👇ලියාපදිංචි වීමට "English & IT Diploma" ලෙස සඳහන් කර WhatsApp කරන්න:

Whatsapp 0766905379
SDTI Campus - ඔබේ සීමාව අහසයි!

076 690 5379

゚viralシ

28/08/2026
04/08/2026
🎓 SDTI Campus Diploma Convocation 2026 July🎓“සිහිනයකින් ආරම්භ වූ ගමනක්… අද අභිමානවත් ජයග්‍රහණයකින් සනිටුහන් කරමින් සැබෑ ...
04/08/2026

🎓 SDTI Campus Diploma Convocation 2026 July🎓
“සිහිනයකින් ආරම්භ වූ ගමනක්… අද අභිමානවත් ජයග්‍රහණයකින් සනිටුහන් කරමින් සැබෑ කරගන්නා ලදි.” ✨
2026 ජූලි මස 06 වන දින, Colombo BMICH පරිශ්‍රයේදී SDTI Campus හි ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.
ආයතනයේ කුලපති Dr. Shan Bandara මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් හා සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සම්ප්‍රාප්තියෙන් අලංකාර වූ මෙම උත්සවයේදී,
🎓 Teaching
🎓 Counseling
🎓 Management
🎓 Health Care
🎓 Fine Art & Design
🎓 Tourism
🎓 Computing
යන අධ්‍යයන ක්ෂේත්‍රවල සිසුන් 1,300කට ආසන්න පිරිසක් සාර්ථක ලෙස ඩිප්ලෝමාධාරීන් ලෙස පිදුම් ලැබූහ.
ඔබ සැමගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානය අද ජයග්‍රහණයක් බවට පත්ව ඇත. සියලුම නව ඩිප්ලෝමාධාරීන්ට SDTI Campus වෙතින් උණුසුම් සුබ පැතුම්! 🌟
ඔබත් ඔබේ අනාගත සාර්ථකත්වයේ පළමු පියවර අදම SDTI Campus සමඟ තබන්න.
📚 Admissions Open Now
🌍 SDTI Campus – The Sky Is Your Limit.
Contact 0766905379
Whatsapp 0766905379

゚viralシfypシ゚

07/07/2026

SDTI ගුරු පුහුණු වැඩමුළුව | 2026 ජූනි
වැඩමුළුවට සහභාගි වූ අපේ දරුවන්ගේ අදහස් 🎤
🎥 කව්මදි ඉෂාරා - කහවත්ත
පාඨමාලා සඳහා දැන්ම අයදුම් කරන්න; පහත අංක අමතන්න, නැතහොත් whatsapp පණිවිඩියක් යොමු කරන්න.
076 690 5379
~ SDTI Campus - ඔබේ සීමාව අහසයි.

හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක්...
05/04/2026

හෙට දවසේ මල් වන් දරුවන්ගේ ලෝකය හැඩකරන "සොඳුරු ගුරුවරියක්" වෙන්න සිහින දකින ඔබටමයි... 🌸

ප්‍රාථමික ගුරු සේවය කියන්නේ හුදෙක් රැකියාවකට වඩා එහා ගිය, ආදරය සහ ඉවසීම මුසු වුණ උතුම් මෙහෙවරක්. ඒ උතුම් ගුරු සිහිනයට පාර කියන, ලංකාවේ ප්‍රවීණතම කතිකාචාර්ය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ පැවැත්වෙන SDTI Campus අපගේ සුවිශේෂී ප්‍ර්‍රාතමික ගුරු පුහුණු වැඩමුළුව.

දැනුම, පුහුණුව වගේම නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම හරහා ගුරු සේවයට අවශ්‍ය නියම පදනම අපි ඔබට ලබා දෙන්නෙමු. සතුට, විනෝදය සහ වෘත්තීය අභියෝග ජයගන්නා ආකාරය ඉගෙන ගන්න, මේ අපේ සොඳුරු නවාතැනට එන්න.

ඔබේ නම සහ දිස්ත්‍රික්කය දැන්ම Whatsapp කරන්න:
📲 076 690 5379

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when SDTI Ratnapura Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to SDTI Ratnapura Campus:

Shortcuts

Share