Past Pupils' Association - Sussex College Ratnapura

Past Pupils' Association - Sussex College Ratnapura The Princeton, home of Alumni It is situated in Batugedara about 2 km away from the Ratnapura main town.

Designed in the best traditions of the English Public School System with spirit of Co-operation among the more enlightened adults of the Sri Lankan community in Ratnapura. Started in 1992 as Scarbouruogh International School and renamed and moved to the present place in 1996 as the Princeton International School. Sussex College Ratnapura was Started in 2005 with 600+ students The National Curricu

lum is taught here from play group to Advanced Level. The School Consists with 2 play Grounds for Kiddies and others, a Basketball court, a Badminton court and a big Botanical garden. Our school has shown flying Colors in the Education Section as well as in the Sports Section. Our School owns the biggest past Students crowd in the Sussex College Network counting 1500+ past pupils. Still Sussex College Ratnapura is the top ranking branch in Sports and in the Educational Side in the School network and the best private School in the Province of Sabaragamuwa.

23rd Aug 2026...
19/08/2026

23rd Aug 2026...

01/07/2026

සසෙක්ස් පොසොන් බැති ගී සරණිය - 06 වසරේ මොහොමඩ් සීශාන් පුතුගේ ගායනය. ඔහු අප විද්‍යාලයීය ආදි සිසු නිෆ්ලාන් සොහොයුරාගේ ආදරණීය පුතු.

A heartfelt devotional song performance by young Mohamed Zeeshan at Sussex Poson Bethi Gee Saraniya, a talented Grade 06 student of Sussex College - Ratnapura. He is the beloved son of our esteemed college alumnus, Mr. Niflan. We are truly proud to witness the talents of our students and the continued connection of our Sussex family.

31/05/2026

Vesak decorations...

14/04/2026
Inter house sports meet - 2026Sussex College - Ratnapura Chief guest - Tevin Perera (College Alumnus)
26/02/2026

Inter house sports meet - 2026
Sussex College - Ratnapura
Chief guest - Tevin Perera (College Alumnus)

අපි ලස්සනම අපි සතුටින් ඉන්න වෙලාවට. මම ඒක සෑහෙන්න විශ්වාස කරන දෙයක්. මට එහෙම හිතෙන්න ලොකුම හේතුව තමයි මම සතුටින්ම ඉන්න ව...
19/12/2025

අපි ලස්සනම අපි සතුටින් ඉන්න වෙලාවට. මම ඒක සෑහෙන්න විශ්වාස කරන දෙයක්. මට එහෙම හිතෙන්න ලොකුම හේතුව තමයි මම සතුටින්ම ඉන්න වෙලාවට මගේ ගන්න පින්තූරවලට තමයි මම හුඟක්ම ආස. මම මේක කියන්නේ ආඩම්බරයකින්වත්, මාන්නයකින්වත් නෙවෙයි. මට හිතෙනවා අපි සතුටින්ම ඉන්න වෙලාවල් වල අභ්‍යන්තරයෙන් එන සතුට අපේ අපේ බාහිර ඉරියව්වලට අමුතුම ආකාරයේ එළියක් දිස්නයක් එක් කරනවා කියලා.

හැබැයි ඒ වගේම ඒ සතුටු අවස්ථාවල, අපි අපේ උපරිම ශක්තියේ ඉන්න අවස්ථාවල අපි මතක තියාගන්න ඕනේ අපි කවුරුත් මිනිස්සුන් කියන එක. අපේ මුදුන් මුල්.

මෑතකදී මට හම්බුනා මම පුංචි කාලෙ ඉඳලා ආදර්ශයට ගත්ත ආදරණීය අපේ ඉස්කෝලෙ (Sussex College - Ratnapura ) අක්කා කෙනෙක්. ඇය ආචාර්ය Choshani Dalukdeniya . අපි ගිය ඉස්කෝලෙන් අපිට එක අවස්ථාවක ඇරයුම් ලැබිලා තිබුණා, ආරාධිත අමුත්තන් වශයෙන්. මෙතැනදී මට ඒ අක්කාව අවුරුදු ගානකට පස්සේ ආයෙමත් හම්බ වුණා..

ඒ වෙනකොට එයා ඉස්කෝලෙන් හොඳට ඉගෙන ගෙන හොඳ උපාධියක් කරලා බ්‍රිතාන්‍යයෙන් පශ්චාත් උපාධිය පවා කරලා තිබුණේ. උසස් අධ්‍යාපන කටයුතු සේරම නිමා කරලා ඇය සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් විදිහට ඇගේ රැකියාව කරගෙන යන බව මට දැනගන්නට ලැබුණා. ඇයි මට වඩා අවුරුදු කිහිපයක්ම වැඩිමල් වුනත් එදා වගේම කිසිම වෙනසක් නැතිව, චාම් වක් සන්සුන්ව කතා කරමින් හිටියා.

නමුත් අන් අයට වඩා ඇය තුළ තිබුණා හරිම ලොකු වෙනසක්. තමයි ඇයගේ නිහතමානීකම. ඒ ගැන මම එයත් එක්ක කතා කරද්දි ඇය මට විශේෂ කාරණාවක් කිව්වා. ඒ තමයි එවකට අපේ ඉස්කෝලෙ හිටපු සිංහල ගුරුතුමිය ඇයට කියලා දීපු පුංචි පාඩමක්. ඒ තමයි "වී කරල පැහෙන්න පැහෙන්න පොළොවට බරව වෙනවා කියන එක" ඒවාගේම අපිත් ඉහලට ඉහලට යන්න යන්න නිහතමානී විය යුතුයි කියන එක ඇය හරි ලස්සන හිනාවකින් මාත් එක්ක කිව්වා. ඇය ඉතිහාසගත වන්නේ ජාත්‍යාන්තර පාසලක අධ්‍යාපනය ලබා රාජ්‍ය විශ්වවිද්‍යාලයක ආචාර්‍යවරියක් වූ පලමුවැන්නා ලෙසය.

එදා මෙදා තුර මම වේදිකාවක් මත හෝ මගේ උපරිම ශක්තියකින්, confidence එකෙන් ඉන්න අවස්ථාවල ඒ කාරණාව හැම නිතරම හිතට ගන්නවා. අපි කොයි තරම් උසස් තනතුරුවල හිටියත් අවසානයේ අපි මිනිස්සු කියන දේ සහ අපි තුළ නිහතමානී බව නැත්නම් අපගේ උසස් බවේ කිසිම වැදගත්කමක් නැති බවට හැම නිතරම පසක් වෙනවා.

ඉතින් මට කියන්නට ඕන වුණේ, ජීවිතයේ සතුට වෙනුවෙන් අපි අපේ උපරිම ශක්තියෙන් හරහා අපේ හැකියාවන් ඔස්සේ ඉදිරියට ඉදිරියට යන ගමනේදී අමතක නොකළ යුතුම දෙයක් තමයි නිහතමානී බව කියන එක. ඒ මතක් කිරීමත් එක්ක මම සතුටින්ම ඉන්න මේ මෑතකදි ගත්ත පුංචි රූපයක් එකතු කරන්නට හිතුනා.

උම්රා මුසාෆර් -
Tales By Zai

06/06/2025

බුදුන් දැක නිවන් දකින්න ඕන අපේ ගුරුවරු. 🥰🥰
speech done by Umrah Musaffer at the prize giving of Sussex College - Ratnapura
Lead software analyst and an associate consultant at Multinational Company.
A visiting lecturer at SLIIT.
An award wnning public speaker among the top 10 public speech evaluators in the country in the year 2023/2024

We are honored to welcome our distinguished guests,🔹Former Principal Madam Mrs. Indrani Wimalarathnam and our Alumni,▪️D...
03/06/2025

We are honored to welcome our distinguished guests,

🔹Former Principal Madam
Mrs. Indrani Wimalarathnam

and our Alumni,

▪️Dr. Choshani Dalukdeniya,
Senior Lecturer
Department of Food Science &Technology
Sabaragamuwa University of Sri Lanka

▪️Dr. Pasindu Karunaratne,
MBBS Pg Dip HSDM
Medical officer
Colombo East Base Hospital

▪️Umrah Musaffer,
Lead software analyst,
A visiting lecturer at SLIIT.
An award winning public speaker, among the top 10 public speech evaluators in the country in the year 2023/2024

▪️Vidunika Ovindi,
Secretary of our PPA
Bsc hons food business management - Sabaragamuwa University of Sri Lanka
Bsc hons biomedical science Cardiff metropolitan university UK

▪️Mohamed Arshard Azaim,
C.E.O-CENTRAL AGENCIES RATNAPURA

▪️Malki Gunathilake
University of Moratuwa
Bachelor of Business Science(BBSc.)
Department of Desicion Science

to grace the Prize Giving and Annual Concert of Sussex College Ratnapura. Their presence adds great value to this special occasion, as we celebrate achievements and cherish the legacy they helped to shape.

Principal
Upali Meegahapola

Haseenath Keerthi
President - Past Pupils Association - Sussex College Ratnapura

Address

P. P. A Sussex Ratnapura, Princeton Place Old Road, Batugedara
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association - Sussex College Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Past Pupils' Association - Sussex College Ratnapura:

Shortcuts

Share