OCU Maritime Logistics

OCU Maritime Logistics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OCU Maritime Logistics, College & University, Tangalle.

27/04/2026

Ocean University ඔයාගෙ Regional center එකයි. බැච් එකයි කරපු ඩිප්ලෝමා හෝ ඩිග්‍රි එකයි දැන් කරන ජොබ් එකයි කියමුද? 🧑‍🎓🤍💫

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (OCUSL) – 2025/2026 බඳවා ගැනීම්අවශ්‍ය සුදුසුකම්:2025 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගය...
17/04/2026

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය (OCUSL) – 2025/2026 බඳවා ගැනීම්

අවශ්‍ය සුදුසුකම්:
2025 වසරේ පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයෙන්,
* සාමාන්‍ය සාමාර්ථ (S) 03 ක් හෝ
* සම්මාන සාමාර්ථ (C) 02 ක් සහ සාමාන්‍ය සාමාර්ථ (S) 01 ක් ලබා තිබීම.

පාඨමාලා ගාස්තු:
සම්පූර්ණයෙන්ම නොමිලේ.

පවතින උපාධි පාඨමාලා:
1. මත්ස්‍ය හා සමුද්‍ර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Fisheries & Marine Science)
2. සාගර විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Oceanography)
3. මත්ස්‍ය වගාව සහ මුහුදු ආහාර තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී උපාධිය (BTech in Aquaculture & Seafood Technology)
4. සමුද්‍ර ජෛව තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Marine Biotechnology)
5. සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Marine Engineering)
6. සමුද්‍රීය ප්‍රවාහන කළමනාකරණය සහ ප්‍රවර්ධන පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Maritime Transportation Management & Logistics)
7. වෙරළබඩ සහ සමුද්‍ර සම්පත් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Coastal & Marine Resources Management)
8. සමුද්‍රීය කටයුතු පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc in Maritime Affairs)

අන්තර්ජාලය හරහා අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා:
https://ocu.ac.lk/internal-bachelors-degree-programs

මීට පැය කීපයකට පෙර රුසියාවට අයත්  Arctic Metagaz නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ලිබියාව ආසන්න මුහුදු සීමාවේදි ප්‍රහාරයක් එල්...
04/03/2026

මීට පැය කීපයකට පෙර රුසියාවට අයත් Arctic Metagaz නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ලිබියාව ආසන්න මුහුදු සීමාවේදි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් නෞකාව සම්පුර්ණයෙන් ම මුහුදුත් වුණු බවයි වාර්තා වන්නේ.

නමුත් එහි සිටි 30කට ආසන්න කාර්‍ය මණ්ඩළය නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත් වෙලා තියනවා.

මෙම නෞකාව ගෑස් ප්‍රවාහනය කරමින් පැවතුණු අතර අදාල ප්‍රහාරය කුමන පාර්ෂවයක් විසින් සිදු කළේද යන්න තවම අනාවරණය වී නැහැ.

X සමාජ මාධ්‍යයේ රුසියාට සම්බන්ධ පුවත් හරහා මෙම ප්‍රහාරය ඇමරිකාව හෝ එක්සත් රාජධානිය මගින් සිදු කල දෙයක් විය හැකි බවට අදහස් දක්වා තිබෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් තවම නිල තොරතුරක් වාර්තා වි නැහැ.

Source : The Reuters | tsml

04/03/2026
04/02/2026

Vessel Anchoring Operation ⚓️🚢

🤍👀
29/12/2025

🤍👀

😍🤍🥳⚓️
23/12/2025

😍🤍🥳⚓️

21/12/2025

It Is Dream for All University Students🥺🤍🌻⚓️👨‍🎓👩‍🎓

🤍
10/12/2025

🤍

✨ 𝖳𝗁𝖾 06𝗍𝗁 𝖦𝖾𝗇𝖾𝗋𝖺𝗅 𝖢𝗈𝗇𝗏𝗈𝖼𝖺𝗍𝗂𝗈𝗇 ✨

T𝗁𝖾 𝖮𝖼𝖾𝖺𝗇 𝖴𝗇𝗂𝗏𝖾𝗋𝗌𝗂𝗍𝗒 𝗈𝖿 𝖲𝗋𝗂 𝖫𝖺𝗇𝗄𝖺 𝗉𝗋𝗈𝗎𝖽𝗅𝗒 𝖼𝖾𝗅𝖾𝖻𝗋𝖺𝗍𝖾𝗌 𝗂𝗍𝗌 𝗀𝗋𝖺𝖽𝗎𝖺𝗍𝖾𝗌! 🎓

📆​𝖣𝖺𝗍𝖾 : 23𝗋𝖽 𝖣𝖾𝖼𝖾𝗆𝖻𝖾𝗋 2025
📌️​𝖵𝖾𝗇𝗎𝖾: T𝗁𝖾 𝖡𝖺𝗇𝖽𝖺𝗋𝖺𝗇𝖺𝗂𝗄𝖾 𝖬𝖾𝗆𝗈𝗋𝗂𝖺𝗅 𝖨𝗇𝗍𝖾𝗋𝗇𝖺𝗍𝗂𝗈𝗇𝖺𝗅 𝖢𝗈𝗇𝖿𝖾𝗋𝖾𝗇𝖼𝖾 𝖧𝖺𝗅𝗅 (𝖡𝖬𝖨𝖢𝖧)

​𝖠 𝖽𝖺𝗒 𝗈𝖿 𝖺𝖼𝗁𝗂𝖾𝗏𝖾𝗆𝖾𝗇𝗍, 𝗉𝗋𝗂𝖽𝖾, 𝖺𝗇𝖽 𝗎𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝗆𝖾𝗆𝗈𝗋𝗂𝖾𝗌 𝖺𝗐𝖺𝗂𝗍𝗌.

​🌐 𝖢𝖺𝗍𝖼𝗁 𝗍𝗁𝖾 𝗁𝗂𝗀𝗁𝗅𝗂𝗀𝗁𝗍𝗌: 𝖮𝖼𝖾𝖺𝗇 𝖧𝖾𝗋𝗍𝗓, 𝗈𝗎𝗋 𝗈𝖿𝖿𝗂𝖼𝗂𝖺𝗅 𝗆𝖾𝖽𝗂𝖺 𝗎𝗇𝗂𝗍, 𝗐𝗂𝗅𝗅 𝖻𝖾 𝖻𝗋𝗂𝗇𝗀𝗂𝗇𝗀 𝗍𝗁𝖾 𝖼𝖾𝗅𝖾𝖻𝗋𝖺𝗍𝗂𝗈𝗇𝗌 𝗍𝗈 𝗅𝗂𝖿𝖾! 🎥

​𝖢𝗈𝗇𝗀𝗋𝖺𝗍𝗎𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌 𝗍𝗈 𝖺𝗅𝗅 𝗈𝗎𝗋 𝗌𝗎𝖼𝖼𝖾𝗌𝗌𝖿𝗎𝗅 𝗀𝗋𝖺𝖽𝗎𝖺𝗍𝖾𝗌! 𝖬𝗂𝗅𝖾𝗌𝗍𝗈𝗇𝖾𝗌 𝗋𝖾𝖺𝖼𝗁𝖾𝖽. 𝖣𝗋𝖾𝖺𝗆𝗌 𝗋𝖾𝖺𝗅𝗂𝗓𝖾𝖽. 𝖥𝗎𝗍𝗎𝗋𝖾𝗌 𝗌𝗁𝗂𝗇𝗂𝗇𝗀 𝖻𝗋𝗂𝗀𝗁𝗍. ✨

​ #𝖮𝖼𝖾𝖺𝗇𝖴𝗇𝗂𝗏𝖾𝗋𝗌𝗂𝗍𝗒𝗈𝖿𝖲𝗋𝗂𝖫𝖺𝗇𝗄𝖺 #𝖢𝗈𝗇𝗏𝗈𝖼𝖺𝗍𝗂𝗈𝗇2025 #𝖮𝖼𝖾𝖺𝗇𝖧𝖾𝗋𝗍𝗓

​📷 𝖤𝖽𝗂𝗍 𝖢𝗈𝗎𝗋𝗍𝖾𝗌𝗒 | 𝖳𝗁𝖺𝗇𝗎𝗄𝖺 𝖲𝖾𝗇𝖺𝗋𝖺𝗍𝗁𝗇𝖺
✍🏻 𝖯𝗈𝗌𝗍 𝖢𝗈𝗇𝗍𝖾𝗇𝗍 | 𝖠𝗆𝖺𝖽𝗁𝗂 𝖦𝖾𝖾𝗍𝗁𝗆𝖺

Address

Tangalle

Alerts

Be the first to know and let us send you an email when OCU Maritime Logistics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to OCU Maritime Logistics:

Share