12/04/2026
Applying for a degree programme in Ocean University of Sri Lanka.
Application filling process :
Intake 2026/2027
Ocean University of Sri Lanka
❌ First, visit to the official website of Ocean University of Sri Lanka.
❌Then, Select “apply for degree programme 2026/2027”
❌Press “apply now”
❌Then, you can see the application form there.
Please fill the application carefully.
*Add your email address correctly.
*Add your A/L results and z-score correctly.
*Right now, if you are selected for another government university, select “yes” and mention that university.
*Create an username and a password and please be careful to remember the username and password.
*Now you can submit the application.
*Application process is successful !
❌Now you can log into your account using your username and password.
❌After that, click “upload my documents “ and you can upload scanned soft copies of your documents.
❌Then you can print your application.
❌No need to post the application. If you select for the aptitude test, you will be informed through an email.
❌You can only apply for three degree programs and you should have 3 separate applications and accounts. You should pay separately for each degree program that you have selected.
Wish you All the Best !
Stay with us.We will sharing details with you about the aptitude tests next time
ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ උපාධි වැඩසටහනක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?
2026/2027 වසර සඳහා නව උපාධි අපේක්ෂකයන් බඳවාගැනීම සඳහා අයදුම්පත් පිරවීමේ ක්‍රියාවලිය,
ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය
❌ ප්‍රථමයෙන්ම, Ocean University Of Sri Lanka හි නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
❌ඉන්පසු, ඔබට "Apply for degree programme 2026/2027" තෝරාගත හැකිය.
❌දැන් “apply now” Click කරන්න.
❌ඉන් පසු, ඔබට මෙහි අයදුම්පත තිරයේ දිස්වේ. කරුණාකර එම අයදුම්පත ප්‍රවේශමෙන් පුරවන්න.
*ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය නිවැරදිව එක් කරන්න
*ඔබගේ උසස් පෙළ ප්‍රතිඵලය සහ z අගය නිවැරදිව සඳහන් කරන්න.
*මෙම අවස්ථාවේදී ඔබ වෙනත් රජයේ විශ්වවිද්‍යාලයකට තේරී ඇත්නම් “ඔව්” ලබාදී එම විශ්ව විද්‍යාලය සඳහන් කළ හැක.
*පරිශීලක නාමයක් සහ මුරපදයක් සාදන්න. (කරුණාකර එම පරිශීලක නාමය සහ මුරපදය මතක තබා ගන්න)
*දැන් ඔබට මෙම පෝරමය ඉදිරිපත් කළ හැක
* අයදුම් කිරීමේ ක්‍රියාවලිය සාර්ථකයි!
❌දැන් ඔබට ඔබගේ පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කර ඔබගේ ගිණුමට පිවිසිය හැක.
❌ඉන් පසු, "Upload my document " Click කරන්න, ඉන්පසු ඔබ එම ලේඛනවල ස්කෑන් කරන ලද මෘදු පිටපත් උඩුගත කළ යුතුය.
❌ඉන් පසු, ඔබට ඔබගේ අයදුම්පත මුද්‍රණය කළ හැක
❌එම අයදුම්පත පළ කිරීමට අවශ්‍ය නැත. ඔබ යෝග්‍යතා පරීක්ෂණය සඳහා තෝරා ගන්නේ නම්, ඔබට විද්‍යුත් තැපෑලක් ලැබෙනු ඇත.
❌ඔබට අයදුම් කළ හැක්කේ උපාධි වැඩසටහන් තුනක් සඳහා පමණක් වන අතර ඔබට වෙනම අයදුම්පත් සහ ගිණුම් තුනක් තිබිය යුතුය. ඔබ එක් එක් උපාධි පාඨමාලව සඳහා වෙන් වෙන් වශයෙන් ගෙවිම් කළ යුතුය
❌අයදුම්පත් යොමු කිරීම 2026/05/12 දිනෙන් අවසන් වේ .
ඔබ සියලු දෙනාටම සුබ පැතුම් !
ඉදිරි දිනවලදී යෝග්‍යතා පරීක්ෂණ පිළිබඳ විස්තර ගෙන එන්නට බලාපොරොත්තු වන අතර දිගටම අප සමඟ රැදී සිටින්න.