Oracle Education Centre

Oracle Education Centre Welcome to Oracle Education Centre on Facebook!! This is the official page for Oracle Education Centre and is a place for you to communicate with us directly.

We have deliberately built this page so you can ask us questions and expect a response. We'll also provide you with all the relevant information about classes. Whether your considering coming here or already a proud enrolled student, we want to ensure that you have the best experience possible with us.

දැන්ම අමතා ලියාපදිංචි වන්න..0776467662 /0777135884
24/02/2024

දැන්ම අමතා ලියාපදිංචි වන්න..
0776467662 /0777135884

23/02/2024

දැන්ම අමතා ලියාපදිංචි වන්න..
0776467662 /0777135884

Welcome to Oracle Education Centre on Facebook!!

24/01/2024
ප්‍රවීණ සංගීතවේදී රංජිත් බාලසූරිය මහතා මෙහෙයවන “ජනරිද්ම ගායන වෘන්දයේ” කොලඹ BMICH කණ්ඩායම් පුහුණුවට බඳවා ගැනීමේ හඬ පරීක්ෂ...
01/01/2024

ප්‍රවීණ සංගීතවේදී රංජිත් බාලසූරිය මහතා මෙහෙයවන “ජනරිද්ම ගායන වෘන්දයේ” කොලඹ BMICH කණ්ඩායම් පුහුණුවට බඳවා ගැනීමේ හඬ පරීක්ෂණය සඳහා ජනවාරි 02 අඟහරුවාදා සවස 4.00 ටත්, නිට්ටඹුව BMLCC පුහුණුවට ජනවාරි 07 සවස 01.00 ටත් පැමිණෙන්න. වයස අවුරුදු 13 සිට 80 දක්වා ගායන හැකියාව සහිත සැමට විවෘතයි. වැඩි විස්තර දැන ගැනීමට 071 811 9296 / 076 033 5253 අමතන්න.

කොලඹ BMICH පුහුණුවට හඬ පරීක්ෂණය සඳහා ජනවාරි 02 අඟහරුවාදා සවස 4.00 ටත්, නිට්ටඹුව BMLCC පුහුණුවට ජනවාරි 07 සවස 01.00 ටත් පැමිණෙන්න. වයස අවුරුදු 13 සිට 80 දක්වා ගායන හැකියාව සහිත සැමට විවෘතයි. වැඩි විස්තර දැන ගැනීමට 071 811 9296 අමතන්න.

ගුරු තරුව, චරිත හතක්, ගජමන් පුවත, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, නරි බෑණා, මීපුර වැසියෝ, තල මල පිපිලා, අන්දරේලා, පුත්‍ර සමාග...
19/11/2023

ගුරු තරුව, චරිත හතක්, ගජමන් පුවත, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, නරි බෑණා, මීපුර වැසියෝ, තල මල පිපිලා, අන්දරේලා, පුත්‍ර සමාගම, ඊඩිපස් රජ, උක්දඬු ගින්න, දෙවෙනි මහින්ද, සාරංගා නැවෙන් ඇවිත්, මාමයි බෑණයි, අනෝතත්තවිල, මනෝරම්‍ය ගී ආදී වේදිකා නාට්‍ය, ප්‍රසංග රැසක සංගීත නිර්මාණයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ, ටෙලි නාට්‍ය රැසක්ද සංගීත අධ්‍යක්ෂණය කරමින් තම නිර්මාණ දායකත්වය දැක්වූ කලාභූෂණ සහ රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ සංගීතවේදී රංජිත් බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන්, ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහයෝගයෙන් පසළොස් වසරකට අධික කාලයක් පවත්වාගෙන ආ "ජනරිද්ම ගායන වෘන්දය" එදා මෙදා තුරාවට විවිධ රුපවාහිනී වැඩසටහන්, ගුවන්විදුලි වැඩසටහන්, රාජ්‍ය සම්මාන උළෙලවල්, එළිමහන් ප්‍රසංගයන්, විවිධ සංස්කෘතික උත්සව නියෝජනය කළ ඉදිරිපත් කිරීම්, වේදිකා නාට්‍ය රංගනය සහ ගායන වෘන්ද සඳහා නියෝජනයන් රැසක් ඉදිරිපත් කිරීමට සමත්විය. එහි 2024 වර්ෂයේ වැඩසටහන් සඳහා නවකයින් බඳවාගැනීම සහ පුහුණුව ලබාදීම 2023 දෙසැම්බර් මස සිට ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වයස් බේදයකින් තොරව සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ. ජන ගී, නාට්‍ය ගී, පැරණි ගී, චිත්‍රපට ගී, සරල ගී, සුභාවිත ගී ඇතුළු ප්‍රයෝගික සංගීතය ඉගෙන ගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ. කොළඹ 07 සහ නිට්ටඹුව කණ්ඩායම් 2 ක් ලෙස පුහුණුව පවත්වන අතර ඒ සඳහා මාසික ගාස්තුවක් අය කෙරේ. ඔබගේ පහසුව මත එක ස්ථානයක් පුහුණුවීම් සඳහා තෝරාගත හැකිය. ප්‍රසංග සඳහා සභාගීවේ නම් අමතර පුහුණුවීම් සිදුකරන අතර වාණිජමය ප්‍රසංග සඳහා සිසුන් වෙනුවෙන් ගෙවීම් සිදුකරනු ලැබේ (කොන්දේසි සහිතයි).
මෙම පෝරමය පුරවන ඔබව ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයකට ලක්කරන අතර ඒ පිලිබඳ වැඩිදුර විස්තර 'හියුමන් වින්ග් ජාත්‍යන්තර නිපුණතා ඇකඩමිය' මගින් ඉදිරියේ දී දැනුම්දෙනු ලැබේ.
Fill the application form - https://forms.gle/aXTw1tKJLhcC5oj77

06/08/2023

📢 නාට්‍ය සංගීත පිලිබදව හැදෑරීමට කැමතිද??
📢 ලංකාවේ පලමු වරට වේදිකා නාට්‍ය සංගීත නිර්මාණය සහ නාට්‍ය ගීත ගායනය පිළිබඳව පාඨමාලාවක් !
📌 සීමිත පිරිසක් බදවාගන්නා බැවින් අදම පාඨමාලාවට ලියාපදිංචි වන්න.
☎ හෝ WhatsApp ⁨074 033 5253⁩ / 076 033 5253
📢 HWISA is pioneering in the history of theatrical musical studies by introducing an academic programme on Theatrical Music Composition and Vocal Performance for the first time in Sri Lanka.
📌 Offered exclusively for drama and music lovers
📌 Call or WhatsApp to reserve your seat now
☎ හෝ WhatsApp 074 033 5253 / 076 033 5253

දැන්ම අමතා ලියාපදිංචි වන්න.. 0773507551
09/11/2022

දැන්ම අමතා ලියාපදිංචි වන්න.. 0773507551

01/01/2021

A drut g*t in Ektal composed by Dr. P.V. Mano Manjarie

Address

Urapola

Opening Hours

Monday 15:00 - 17:00
Tuesday 15:00 - 17:00
Wednesday 15:00 - 17:00
Thursday 15:00 - 17:00
Friday 15:00 - 17:00
Saturday 19:00 - 09:00
Sunday 14:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Oracle Education Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share