20/08/2026
රට පුරා පිපෙන මල් එක පෙලට කැන්දා...
තටු සිඳුණු ජාතියක කොඳු වලට ඇන්නා..
තුටු පුදා ගෙවනු බැරි තැනක නම රන්දා..
රතු මලින් පිදිය යුතු ගැහැනියකි නන්දා...
ජාතියේ යශෝරාවය...නන්දා 🥹
ඔබට නිවන් සුව !