HNDT Agriculture - Junior University Naiwala

HNDT Agriculture - Junior University Naiwala Higher National Diploma in Technological Agriculture

ආදරණිය සහෝදර සහෝදරියනි, ගම්පහ නයිවල උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම උසස් ජාතික ඩිප්ලෝමාව හදාරන අපගේ නිළ Facebook පිටුවයි මේ.

EQUINOX '26 ✅From lectures to life lessons, we’ve come a long way. EQUINOX '26 was one for the books ❤️Reunited and it f...
13/03/2026

EQUINOX '26 ✅

From lectures to life lessons, we’ve come a long way. EQUINOX '26 was one for the books ❤️

Reunited and it feels so good. To the friends who became family at "Naiwala" , cheers to us! 🥂

ිවල

08/03/2026

Moments fade, memories stay.❤️

EQUINOX'26

ිවල

07/03/2026

Not just academic, 😎💃

EQUINO'26 💫

ිවල

🌿🩷Back then we didn’t know. These moments would last a lifetime 🌿💛EQUINOX’26📅 Date: Sunday, March 1, 2026⏰ Time: 9:00 AM...
04/02/2026

🌿🩷Back then we didn’t know. These moments would last a lifetime

🌿💛EQUINOX’26

📅 Date: Sunday, March 1, 2026
⏰ Time: 9:00 AM onwards
📍 Venue: Ramaneeya Ranga Hotel, Pethiyagoda, Udugampola

🍃Established in 1997,SLIATE Naiwala and the HNDT Agriculture Diploma have nurtured generations of professionals, friends...
28/01/2026

🍃Established in 1997,
SLIATE Naiwala and the HNDT Agriculture Diploma have nurtured generations of professionals, friendships, and lasting memories.

With 24 completed batches and 3 batches currently studying,
this proud legacy continues.

After an 8-year gap since our last gathering in 2018,
we are pleased to invite all past and present HNDT Agriculture students to reunite.

📅 Date: Sunday, March 1st, 2026
🕘 Time: 9.00 AM onwards
📍 Venue: Ramaneeya Ranga Hotel, Pethiyagoda, Udugampola

This gathering is an opportunity to reconnect, reflect, and celebrate our shared journey.

Regardless of the years passed,
if you were once part of HNDT Naiwala, you are warmly welcome.
Same roots.

Strong bonds. One family. 🌿

ගම්පහ උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් මගින් 2026/01/15 වන දින සංවිධානය කල " PONGAL 2026 "උත්සවය ඉතාමත් සාර්ථක ල...
17/01/2026

ගම්පහ උසස් තාක්ෂණ ආයතනයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් මගින් 2026/01/15 වන දින සංවිධානය කල " PONGAL 2026 "උත්සවය ඉතාමත් සාර්ථක ලෙස පැවතුණි...🪔🌾


මෙම අවස්ථාව සදහා උසස් තාක්ෂණ ආයතනයේ ආචාර්යවරුන් සහ අප සහෝදර සහෝදරියන් සහභාගි විය.

මෙම අවස්තාව අලංකාර කර ගැනීමට උපකාරී වූ අප සහෝදර පීඨ වල සියලුම සහෝදර සහෝදරියන්ට ස්තූති වෙමු ...❤️

ිවල

🎉 Pongal Festival2026 🎉We warmly invite you all to join us in celebrating the vibrant Pongal Festival organized by the D...
08/01/2026

🎉 Pongal Festival2026 🎉
We warmly invite you all to join us in celebrating the vibrant Pongal Festival organized by the Department of agriculture.
🗓️ Date: January 15, 2026
🕘 Time: 9.00 AM onwards
📍 Venue:SLIATE Gampaha Premises
Come enjoy the traditions, fun activities, and cultural vibes with us!
Let’s celebrate together! 🌾🔥🪔*

01/01/2026

ඉකිබිදින පරපුරේ අරුණැල්ල උදෙසා..."පියාපත්" වැඩසටහනට සමගාමීව

"දිවි පවුර" ක්‍රියාන්විතයේ මීළඟ අදියර

ගංවතුරෙන් අවතැන් වූ අපේම සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනය නැවත නගා සිටුවීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීමට බලාපොරොතු වෙමු.

ඒ සඳහා පහත සඳහන් පාසල් උපකරණ අතරින් ඔබට හැකි කුමන හෝ පාසල් උපාකරණයක් ලබා දී මේ වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වන්න.

01.තනිරූල් පොත්
02.කොට්රූල් පොත්
03.පෑන් (නිල්,රතු,කලු)
04.පැන්සල්
05.මකන
06.චිත්‍ර පොත්
07.පාට පැන්සල්
08.වතුර බෝතල්
09.පාසල් බෑග්
10.පාසල් පාවහන්
11.fie කවර
12.A4 කොල
13.කවකටු පෙට්ටි
ඇතුළු වෙනත් ඕනෑම පාසල් උපකරණක් ලබා දිය හැක

විමසීම් - 077 1259359 තරුෂ

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය
2026 - 01 - 01

🎉 Hello 2026! 🎉 Wishing everyone a year filled with happiness, success, good health, and endless opportunities.  Let’s m...
31/12/2025

🎉 Hello 2026! 🎉
Wishing everyone a year filled with happiness, success, good health, and endless opportunities.
Let’s make 2026 a year to remember! 💫
*Happy New Year! 🥂✨ *

Address

Naiwala
Veyangoda
11100

Telephone

+94760616698

Website

Alerts

Be the first to know and let us send you an email when HNDT Agriculture - Junior University Naiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to HNDT Agriculture - Junior University Naiwala:

Share