Siyane National College Of Education

Siyane National College Of Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siyane National College Of Education, College & University, Guruvidyala Road, Veyangoda.

🎓 Siyane National College of Education
•Gampaha, Sri Lanka

~Empowering future educators through excellence in teacher training and professional development.

~Committed to academic integrity, innovation, and national service.

||SNCOE||

13/01/2026

..........සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ...........................තෛපොංගල් සැමරුම............ *සංහිඳියාවේ තෛපොංගල්* .....2026 ක් වු ජනවාරි මස 14 වන දින පෙ.ව 8.30 සිට පෙ.ව 11.00 දක්වා..............
විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පැවැත් වේ.............................සංස්කෘතික සංගමය...........................35 කණ්ඩායම................

*“May the New Year bring you hope, strength, and new beginnings. Leave behind the worries of the past and step into 2026...
31/12/2025

*“May the New Year bring you hope, strength, and new beginnings. Leave behind the worries of the past and step into 2026 with a heart full of dreams. Happy New Year!”* 🌟🎉

31/12/2025

Happy New Year ... 2026💫🐚 #2026 Drone Shot - 31 Batch.

Siyane National college of education~2025 / 12 / 25.
25/12/2025

Siyane National college of education
~2025 / 12 / 25.

සියනෑභිමාන 2025 40 වන සැමරුමSiyane National College of Education~
26/11/2025

සියනෑභිමාන 2025
40 වන සැමරුම
Siyane National College of Education~

කටු පඳුරු පිරි කතර මැද්දෙත්මල් පිරුණු මඟ නෙතට කැන්දූසුවඳ විහිදා ලපටි මල් ඉතිපිපෙනු රිසියෙන් එමග පෙන්වූසරා නැණ සිප් සයුරු...
23/11/2025

කටු පඳුරු පිරි කතර මැද්දෙත්
මල් පිරුණු මඟ නෙතට කැන්දූ
සුවඳ විහිදා ලපටි මල් ඉති
පිපෙනු රිසියෙන් එමග පෙන්වූ
සරා නැණ සිප් සයුරු සිත්සේ
ජය කෙහිලි නංවන්න මුල් වූ
දිසාපාමොක් ඇදුරු ගුරු කුල
හරසරින් අභිෂේක ගැන්වූ

මහමෙරක් විය නුඹේ ගුණ දම්
ගුරු හිතට පණ දෙන නිතින්
දෙගුරු සෙනෙහෙන් දුන් ඔවා මිණි
සිහි කරමි තුති පිරි සිතින්..

සහස් 🤍
(Prasadi Thalagoda)

16/11/2025

>The Big Event Coming Soon National College Of Education Veyangoda....

Siyane National College Of Education~2025/08/06.
14/11/2025


Siyane National College Of Education
~2025/08/06.

18/10/2025

ජිවිතේ වෙනස් කරපු,සොඳුරු නවාතැන්පල❤️🥺SNCOE😘❤️🥺

සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යපීඨයේ 29වන කණ්ඩායමේ අධ්‍යාපනය හැදෑරූ ඒ.ඒ ගයනි ශ්‍රීමාලි සොහොයුරියගේ හදිසි අභාවය පිලිබද සාතිශය...
22/08/2025

සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යපීඨයේ 29වන කණ්ඩායමේ අධ්‍යාපනය හැදෑරූ ඒ.ඒ ගයනි ශ්‍රීමාලි සොහොයුරියගේ හදිසි අභාවය පිලිබද සාතිශය සංවේගය.....🏳️🏳️🏳️

සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ 34 වන කණ්ඩායමේ ඉගෙනුම ලබන  U.G.B.C.M. විජේසිරි (මධුසංඛ) සොයුරාගේ ඇති ශ්‍රවණ ආබාධය හේත...
18/08/2025

සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ 34 වන කණ්ඩායමේ ඉගෙනුම ලබන U.G.B.C.M. විජේසිරි (මධුසංඛ) සොයුරාගේ ඇති ශ්‍රවණ ආබාධය හේතුවෙන් ඔහුට වැඩ කටයුතු කරගෙන යෑම ට අපහසුතාවක් ඇත .එම නිසා ශ්‍රව්‍ය උපකරණයක් ලබා ගැනීම සදහා රුපියල් 700000.00 ක මුදලක් වැයවන බව වෛද්‍යවරුන් පවසා ඇත.මේ අවස්ථාවේදී එවැනි විශාල මුදලක් සොයා ගැනීමට ඉතා අපහසු බැවින් මෙම ශ්‍රව්‍ය උපකරණය මිලදී ගැනිම සදහා හැකි අයුරින් දායකත්වය දක්වා මෙම පුණ්‍යමය කටයුත්තට සහයෝගය ලබා දෙන මෙන් ඔබ සියලු දෙනාගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමු.

මීට සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ 34 වන කණ්ඩායමේ ගුරු සිසු සිසුවියන්...

Address

Guruvidyala Road
Veyangoda
11000

Opening Hours

Monday 05:45 - 18:15
Tuesday 05:45 - 18:15
Wednesday 05:45 - 18:15
Thursday 05:45 - 18:15
Friday 05:45 - 18:15
Saturday 08:15 - 12:30

Telephone

+94333832157

Alerts

Be the first to know and let us send you an email when Siyane National College Of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share