Korean Student SL

Korean Student SL 안녕하세요, 여러분. 좋은 하루 되세요.🫶 꿈을 위해 열심히 노력합시다. 🇰🇷🇱🇰 උමේෂ් දර්ශන

31/08/2026

මුගේ

කියන්නෙ මොහොකටද කොරියන් වලින්.
🇰🇷🙄

30/08/2026

국제

දන්න අය කියන් යමු තෙරුම
💪🤔🇰🇷

30/08/2026

සුපිරී වැඩ😍🤗

29/08/2026

අපේ අයට වඩා හොද රට යාළුවෙක් හැමෝටම ඉදියා
🫂

27/08/2026
27/08/2026

ඔයාලගෙ ලග්නය අනුව කපල් වෙමු...
🙂

25/08/2026

රට ඉන්න බැදපු අය
නොබැදපු අයට
දෙන්න පුළුවන්
හොදම අවවාදය මොකක්ද? 🙂

25/08/2026

කසාදයක් නොකර රට ගියාම මොකද වෙන්නෙ. ?
🙄

24/08/2026

රට ඉද්දි ගෙදරින් කොල් එන්නෙ
සල්ලි දැම්මද ?
සල්ලි දැම්මද ?
කියල අහන්න විතරද ? 🙄

"ඔයාගේ අද දාන දහඩිය තමයි හෙට ඔයාගේ ජයග්රහණයේ පොහොර වෙන්නේ."  🇰🇷👍
23/08/2026

"ඔයාගේ අද දාන දහඩිය තමයි හෙට ඔයාගේ ජයග්රහණයේ පොහොර වෙන්නේ."

🇰🇷👍

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when Korean Student SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to Korean Student SL:

Shortcuts

Share