DIMO Academy

DIMO Academy A leading provider of German-standard vocational training for industry-ready professionals. 🇱🇰🇩🇪
(1)

With DIMO Academy, you will not be left behind in the competitive world of technology. Our training programs are one of the highest caliber at fully-equipped modern training centers in Sri Lanka. DIMO Academy is also accredited by the Tertiary and Vocational Education Commission of Sri Lanka as NVQ level V and the German Chamber of Industry and Commerce (AHK) and is the only dual vocational training partner who offers category A-certified VET courses in Sri Lanka.

නුවර පුරවරයේ තරුණ තරුණියන්ගේ වෘත්තීය දිවියට මඟ පෙන්වන දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය, Future Minds Expo 2026!ඔයාගේ සිහින අ...
19/06/2026

නුවර පුරවරයේ තරුණ තරුණියන්ගේ වෘත්තීය දිවියට මඟ පෙන්වන දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය, Future Minds Expo 2026!

ඔයාගේ සිහින අනාගතය ලස්සනට ජයගන්න, නිවැරදිම පාර හොයාගන්න ලැබෙන මේ ලොකුම අවස්ථාව මගහැර ගන්න එපා. මෙවර ප්‍රදර්ශනයේ නිල වෘත්තීය පුහුණු සහකරු විදිහට DIMO Academy අපේ Team එක ජුනි 20,21 දෙදින පුරා, නුවර Kandy City Center එකට එනවා ඔයාලව Guide කරන්න!

DIMO Academy කුටිය Miss කරගන්න එපා!

Three inspiring days. Thousands of dreams. One shared vision for the future.DIMO Academy was proud to connect with aspir...
16/06/2026

Three inspiring days. Thousands of dreams. One shared vision for the future.

DIMO Academy was proud to connect with aspiring young minds at Future Minds Expo Colombo 2026, showcasing industry-focused education and pathways to global careers.

We're excited to continue the journey in Kandy and meet even more future changemakers. See you there!

ගොඩනැගිලි සේවා ක්ෂේත්‍රයේ ඉස්සරහටම යන්න ඔයාට Talent එක විතරක් තිබුණට මදි. ඒ Talent එකට හරි Value එකක්, හරි Guidance එකක්...
15/06/2026

ගොඩනැගිලි සේවා ක්ෂේත්‍රයේ ඉස්සරහටම යන්න ඔයාට Talent එක විතරක් තිබුණට මදි. ඒ Talent එකට හරි Value එකක්, හරි Guidance එකක් සහ International Certification එකක් ලැබෙන්න ඕනේ!

ඔබ සතු සුවිශේෂී හැකියාවන්, ලෝකයම පිළිගන්නා Professional Qualification එකක් බවට පත් කරගන්න අදම DIMO Academy වෙතින් පිරිනමන Plant Engineering Course එකත් එක්ක එකතු වෙන්න.

O/L, A/L ඉවර වෙලා ඊළඟට කරන්නේ මොකක්ද කියලා හිත හිතා ඉන්න ඔයාට ලංකාවේම කොටු වෙලා ඉන්නැතුව, ජර්මනියේ වෘත්තිකයෙක් වෙලා ලෝකෙ...
15/06/2026

O/L, A/L ඉවර වෙලා ඊළඟට කරන්නේ මොකක්ද කියලා හිත හිතා ඉන්න ඔයාට ලංකාවේම කොටු වෙලා ඉන්නැතුව, ජර්මනියේ වෘත්තිකයෙක් වෙලා ලෝකෙ වටේම යන්න කැමතිද?

මෙවර DIMO Academy අපි ප්‍රදර්ශනයේ නිල වෘත්තීය පුහුණු සහකරු විදියට ඔයාගේ අනාගත වෘත්තීය සිහිනය ජයගන්න, ඔබත් සමඟ අත්වැල් බැඳගන්නවා.

එහෙනම්, මේ ජූනි මාසයේ 20, 21 දිනවල Kandy City Centerහී පැවැත්වෙන Future Minds Expo 2026 අධ්‍යාපන ප්‍රදර්ශනයට එන්න.

Job Market එකේ ඉස්සරහටම ගිහින් ජීවිතය දිනන්න පුළුවන් Skillful, Talented අයට විතරයි. හැමදාම එකම තැන ඉන්නැතුව මේ වෙනස් වෙන...
13/06/2026

Job Market එකේ ඉස්සරහටම ගිහින් ජීවිතය දිනන්න පුළුවන් Skillful, Talented අයට විතරයි.

හැමදාම එකම තැන ඉන්නැතුව මේ වෙනස් වෙන ලෝකෙත් එක්ක ගැළපිලා Skillful Professional කෙනෙක් වෙන්න ඕනේ නම්, නිකන්ම Certificate එකක් විතරක් තිබිලා මදි. ඊට වඩා Practical Education එකක්, ඒ කියන්නේ වැඩේ ඇස් දෙකෙන් දැකලා අත් දෙකෙන් කරලා පළපුරුද්ද හදාගන්න එක අනිවාර්යයි!

ඒ නිසා තවත් කල් දාන්නේ නැතුව, ඔයාගේ Future එක වෙනුවෙන් අදම Invest කරන්න, Real Hands-on Experience එකක් එක්ක ලෝකයත් එක්ක ඉස්සරහටම යන්න අදම DIMO Academy එකට සෙට් වෙන්න!

13/06/2026

Every young innovator receives their very own component kit!

Ready to give your child a hands-on Electronics and Robotics experience?

Discover the exciting components and tools they'll use to build, create, and innovate at the DIMO Academy Junior Innovators Camp.

Basic Programme: August 10th – 14th
Advanced Programme: August 17th – 21st

Limited seats available – join the future of innovation today!

A proud achievement for DIMO Academy!We are honored to be named the Most Recognized Academic Institution in Sri Lanka at...
12/06/2026

A proud achievement for DIMO Academy!

We are honored to be named the Most Recognized Academic Institution in Sri Lanka at the Automobile Industry Awards 2026, held at Temple Trees.

This award reflects our commitment to excellence in technical education and developing future-ready professionals.

O/L ඉවර වුණා විතරද? නැත්නම් A/L කරලා Next Step එක මොකක්ද කියලා හිත හිතද ඉන්නේ? හැමෝම යන සාමාන්‍ය පාරෙන් මිදිලා, ලෝකයේ ඉහ...
11/06/2026

O/L ඉවර වුණා විතරද? නැත්නම් A/L කරලා Next Step එක මොකක්ද කියලා හිත හිතද ඉන්නේ? හැමෝම යන සාමාන්‍ය පාරෙන් මිදිලා, ලෝකයේ ඉහළම පිළිගැනීමක් තියෙන German Standard එකට ඔයාගේ Future එක හදාගන්න කියාපුම අවස්ථාව!

එන්න DIMO Academyහි Foundation Course for the German Diploma in Plant Engineering පාඨමාලාව හදාරන්න.

ඔබේ CV එක [email protected] වෙත අදම Email කරන්න.

වැඩි විස්තර දැනගන්න අමතන්න: 077 772 2427 හෝ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: https://dats.ac.lk/

ඔබේ අනාගතය වෙනස් කරන අභියෝගාත්මක තීරණය ගන්න, හෙටින් ඇරඹෙන ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය Future Minds Expo 2026 වෙත...
11/06/2026

ඔබේ අනාගතය වෙනස් කරන අභියෝගාත්මක තීරණය ගන්න, හෙටින් ඇරඹෙන ලංකාවේ දැවැන්තම අධ්‍යාපන ප්‍රදර්ශනය Future Minds Expo 2026 වෙත ඔබත් එන්න.

මෙවර ප්‍රදර්ශනයේ නිල වෘත්තීය පුහුණු සහකරු ලෙස, DIMO Academy අපි වේගයෙන් වෙනස්වන තාක්ෂණික ලෝකයේ නවතම තොරතුරු සමඟින් ඔබේ අනාගත සිහින ජයගන්න ඔබට සහයක් වෙන්න ජූනි 12, 13, 14 තෙදින පුරා අපගේ ප්‍රදර්ශන කුටියේ රැඳී සිටිනවා.

DIMO Academy කුටිය Miss කරගන්න එපා!

පාසල් නිවාඩුව පුරා ෆෝන් එකටයි, කොම්පියුටරයටයි සීමාවෙලා ඉන්න ඔබේ දරුවාගේ අනාගතයට නිර්මාණශීලී, වටිනා ආයෝජනයක් කරන්න දින 5ක...
09/06/2026

පාසල් නිවාඩුව පුරා ෆෝන් එකටයි, කොම්පියුටරයටයි සීමාවෙලා ඉන්න ඔබේ දරුවාගේ අනාගතයට නිර්මාණශීලී, වටිනා ආයෝජනයක් කරන්න දින 5ක Mechatronics for Kids වැඩමුළුවට දැන්ම ලියාපදිංචි කරවන්න.

පාඨමාලා අන්තර්ගතය:

• Understand Fundamental Concepts
• Component Identification
• Safety Practices
• PCB Manufacturing Process
• Arduino Basics
• Programming Fundamentals
• Interfacing Components
• Line flow Project Development

සීමිත දරුවන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් වැඩි විස්තර සඳහා අමතන්න 077 772 2427 හෝ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න: https://dats.ac.lk/

Address


Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94112449727

Alerts

Be the first to know and let us send you an email when DIMO Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The University

Send a message to DIMO Academy:

  • Want your university to be the top-listed University?

Share